හෙල්පක් ඕනේ ඉක්මනට...!!

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
හෙල්පක් ඕනේ ඉක්මනට...!!

මට ලොකු උදව්වක් ඕනේ Boys.. :yes:
මට කියන්නකෝ online සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා..:confused:
හැබැයි free ක්‍රමයක් වෙන්න ඕනේ...:yes:
එලකිරියේ මේ ගැන දන්න ගොඩක් අය ඇති නේ.. ;):yes:
මට පොඩි හෙල්ප් එකක් දෙන්න.. :rolleyes:
මට ඔය ලොකුවට නෙමේ.. හදිස්සියට $5,$10 විතරයි ඕනා කරලා තියෙන්නේ.:sorry::(
මේ ගැන මුකුත් දන්නේ නැත්තම් බලලා නිකන්ම යන්න නම් එපා...:no::growl:
බම්ප් පාරක් වත් දාල යන්න .... :yes::love::yes::rolleyes:

එලකිරි !!