හෙල්පක් ඕනේ ඉක්මනට...!!
මට ලොකු උදව්වක් ඕනේ Boys..
මට කියන්නකෝ online සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා..
හැබැයි free ක්රමයක් වෙන්න ඕනේ...
එලකිරියේ මේ ගැන දන්න ගොඩක් අය ඇති නේ..

මට පොඩි හෙල්ප් එකක් දෙන්න..
මට ඔය ලොකුවට නෙමේ.. හදිස්සියට $5,$10 විතරයි ඕනා කරලා තියෙන්නේ.

මේ ගැන මුකුත් දන්නේ නැත්තම් බලලා නිකන්ම යන්න නම් එපා...

බම්ප් පාරක් වත් දාල යන්න ....

එලකිරි !!