හෙල්ප් ....උදව්වක් ....හෙල්ප්
උඹට මට මේකට ඔප්ෂන් එකක් දීපන්..
මේකයි සීන් එක..
මම ෆිල්ම් එකක ඩවුන්ලෝඩ් කලා.(කුංෆු පැන්ඩා 2)
ඒක zipped සිප් ෆයිල් එකක් ඇවිත් තියෙන්නෙ.. unzipp කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා..පාස්වර්ඩ් කියල නෝට් පෑඩ් එකක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන්නෙ මෙන්න මේ මගුල..
,
Hello,
This video is password protected to stop automated leeching and detection.To get your password, Please visit: www.MovieYT.com
We apologize for the inconvenience.
---------
Note: The password is case sensitive. So please enter is exactly as it is displayed.
Have a nice day
මට විසදුමක් දීපන් එලකිරි වගේ. පාස්වර්ඩ් නැතුව අරින්න බැරිද ෆයිල් එක??

ෆේක්!!