AUSI PR හෙල්ප් එකක් Need Info!

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    AUSI PR හෙල්ප් එකක් Need Info!

    මචං මට IT ඩිග්‍රියක් තියෙනවා අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එක්ක, මගේ වෙන්න පව්ලටත් Business ඩිග්‍රියක් තියෙනවා හැබැයි අවුරුද්දක් වගේ එක්ස්පීරියන්ස් තියෙන්නෙ :baffled: මම ඔසි PR apply කරන්න හිතන් ඉන්නෙ, කෙල්ලගෙ අක්කා එහේ citizen ලංකාවේ එකෙක් එකෙන් බැඳල ඉන්නේ,ලමයිනුත් ඉන්නවා :D:rolleyes: මම කලින් බැලුවේ මම මෙහෙන් PR apply කරලා මගේ පව්ලව dependent දාලා එක්කන් යන්න, ඒත් බන් මෙයාගෙ අක්කා එහේ citizen නිසා වෙන shortcut එකක් තියෙනවද? blood relation නිසා... දන්න එකෙක් පොඩි උදව්වක් දීපන්,,, migration කතන්දර ගැන මගේ දැනුම සෑහෙන්න අඩුයි.. Thanks in advance :yes::cool::love: :baffled::no::dull:

    5+ denawa ;)
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙන්න පව්ල Primary applicant vidiyata Relation sponser visa catagery 1n apply karala uba වෙන්න පව්ල ge kare ne gala shape 1y maru wiyan. Hebai වෙන්න පව්ල 4 years yanna kaling ubawa aelwala suddek wa beda gani da dan nehe..?
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    වෙන්න පව්ල Primary applicant vidiyata Relation sponser visa catagery 1n apply karala uba වෙන්න පව්ල ge kare ne gala shape 1y maru wiyan. Hebai වෙන්න පව්ල 4 years yanna kaling ubawa aelwala suddek wa beda gani da dan nehe..?
    කෙල්ල නං බන් වෙන්න පුලුවන් ඉතාම අහිතකර තත්ව යටතෙත් මාත් එක්ක හිටියා, ඒ නිසා ඒක අවුලක් නැති වෙයි... :D මචන් ඔය ප්‍රොසෙස් එක කරන්න කොච්චර කල් යයිද? පොඩ්ඩක් පැහැදිලි කරපන් තව ටිකක්, ලබන අවුරුද්දෙ බැඳලා දාන්න ඉන්නෙ බං, ඒකයි, ලොකු උදව්වක් :D

    අවුරුදු 4 කතන්දරේ පොඩ්ඩක් පැහැදිල්ක් මදි :baffled: