හෙල්ප් ....උදව්වක් ....හෙල්ප්

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    oya horata download karapua neda????
    password eka ganne e site ekata giyama..... gewanna kiyai........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    SPAM... fake ewa ban sites wala clicks vadi karanna

    හෆෝයි..අපරාදෙ මෙගාබයිට් 780 ක්

    උඹ නාලා...:D ෆේක්!!
    හෆෝයි..අපරාදෙ මෙගාබයිට් 780 ක්

    oya horata download karapua neda????
    password eka ganne e site ekata giyama..... gewanna kiyai........
    හෆෝයි..අපරාදෙ මෙගාබයිට් 780 ක්

    :lol: ෆේක් .
    හෆෝයි..අපරාදෙ මෙගාබයිට් 780 ක්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක මචන් තනි වංචාව මමත් අහුවෙලා තියනවා.. කරන්න දෙයක් නෑ ඔතන කතන්දර රාශියක් කරන්න කියනවා පාස් වර්ඩ් එක දෙන්න උබ ඕක අමතක කරලා ටිකක් ඉවසලා හිටහන් ටික දවසකදි හැමතැනම ඔය ෆිල්ම් එක ටියන වෙලාවට බාගෙන බලහන් (මම කරනදේ උබට කීවේ)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක මචන් තනි වංචාව මමත් අහුවෙලා තියනවා.. කරන්න දෙයක් නෑ ඔතන කතන්දර රාශියක් කරන්න කියනවා පාස් වර්ඩ් එක දෙන්න උබ ඕක අමතක කරලා ටිකක් ඉවසලා හිටහන් ටික දවසකදි හැමතැනම ඔය ෆිල්ම් එක ටියන වෙලාවට බාගෙන බලහන් (මම කරනදේ උබට කීවේ)

    හ්ම්ම්..ඒක තමයි දැන් සිරාවටම කරන්න තියෙන්නෙ..:(:(
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    google parak dala balapan *.zip wala password arinne kohomada kiyala....... mama danna soft ekak tiyanawa ekata patta welawak yanawa. eka hena welawak (1 day) witara hama combination ekama try kara kara balanawa pissu hadenawa

    :) මචෝ උබ කියන්නේ rar password recovery ගැන නේද?