හෙල්ප් එකක් දියල්ල ලමයිනේ

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
හෙල්ප් එකක් දියල්ල ලමයිනේ

මගේ කොම්පීටර් කෑල්ල පෝමැට් කරා බොලව් වෛරස් ගිහිල්ල :growl::growl::growl::growl::growl: compaq presario cq42 ලැප් එකක් දැන් බ්ලූටූත් වටල ෆොන් එක ගන්නෑ මෙහෙම එකක් එනවා කහ පාටට :(:(:(

original





මේකට පොඩි හෙල්ප් එකක් දියල්ල :(:(:(:(:(