ඇතුලට වරෙල්ලකෝ බන් ඉස්සෙල්ලා......
.
.
.
.
.
.
.
.
.
මචන්ලා,,,මගේ ලැප් එකේ බ්ලූටූත් එක පාරටම වැඩ කරන්නැතුව ගියා...ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න හදනකොට මෙහෙම එනවා බන්...
ඊට පස්සෙ මම ට්‍රයි කරා Device Manager එකෙන් Drivers අප්ඩේට් කරන්න..එතකොට මෙහෙම එනවා....
ඊට පස්සෙ බ්ලූටූත් එක පෙන්නන්නෙත් නෑ බන්...

පල්ලෙහා මෙන්න මෙහෙම වැටෙනවා.

මේක හදා ගන්න හෙල්ප් එකක් දියල්ලකෝ මචන්ලා....
දන්නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමු...