Bluetooth

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇතුලට වරෙල්ලකෝ බන් ඉස්සෙල්ලා......
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා,,,මගේ ලැප් එකේ බ්ලූටූත් එක පාරටම වැඩ කරන්නැතුව ගියා...ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න හදනකොට මෙහෙම එනවා බන්...

    4greoj.jpg





    ඊට පස්සෙ මම ට්‍රයි කරා Device Manager එකෙන් Drivers අප්ඩේට් කරන්න..එතකොට මෙහෙම එනවා....


    rk0z81.jpg




    ඊට පස්සෙ බ්ලූටූත් එක පෙන්නන්නෙත් නෑ බන්...:dull::dull::dull:පල්ලෙහා මෙන්න මෙහෙම වැටෙනවා.:growl::growl::growl:


    5xrhhi.jpg



    මේක හදා ගන්න හෙල්ප් එකක් දියල්ලකෝ මචන්ලා....


    දන්නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමු...
    2.gif






     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලැපේ මොඩල් එක මොකක්ද ??? මචන් අලුත් Drivers නෙට් එකෙ බාලා අයිත් දාපන්,පරන Drivers update කරන්ඩ එපා.මොකද hard එකෙන් detect කරගන්ඩ හදන්නේ..පරන ඒවා uninstall කරලා අලුත් ඒවා දාපන්,
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකපාරටම වැඩ කරේ නැත්තේ උබ මොනවා හරි කරාද? මොනවා හරි software/drivers දැම්මට පස්සේද වැඩ කරන්නේ නැති වුනේ නැත්නම් computer එක on කරන කොට වැඩ කරන්නේ නැතුව තිබුනද? නැත්නම් browser එකෙන් java වගේ තියෙන site එහෙකට ගියාද? ගිහින් permission දුන්නද? ළගදි windows update වුනාද? මේ හැම එකටම නෑ නම්, එහෙම උබේ bluetooth device එකේ ලෙඩක්, එකකට හරි ඔව් නම් එහෙනම් මෙහෙම කරන්න.

    system restore කරන්න, start menu -> system restore

    55e6d542-0b53-4a5f-ab70-9ce8734e2bde_0.jpg


    ඊට පස්සේ ගොඩක් පරණ date එකක් select කරලා, restore. ඒක වැඩ නැත්නම් Admin account එකකට ගිහින් (computer එකේ) උබේ ඒක admin වෙන්න ඕනේ. ආයි intel driver එක දාන්න. දාන්න කලින් ccleaner වගේ දාලා files remove කරලා දාන්න එතකොට වැඩ කරයි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඇක්ටිව් කොරලා නේද තියෙන්නේ
    මට ඔය අවුල ආව කැම් එක ඕපන් උනේ නෑ බන් ඇක්ටිව් කරපියෝ
    ගානවා දැන් නම් හදා ගත්තා :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,027
    113
    Dubai
    කිසිම දෙයක් කරලා හරි යන්නේ නැත්නම් Reformat පාරක් දාලා බලපන්