හෙල්ප් එකක්

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙන්න මේ වගේ තේරුමක් තියෙන.

    "ඔබේ පළාතේ කෙනෙක් මරා දැමූ විට ඔබ නොදන්නා සේ සිටිය හැක. ඔබේ ගමේ කෙනෙක් මරා දැමූ විට ඔහු ඔබ නොදන්නා බැවින් නිහඬව සිටිය හැක. ඔබේ අසල්වැසියා මරා දැමූ විටත් ඝාතකයා ඔබේ නිවසට නොආ බැවින් නිහඬව සිටිය හැක. නමුත් අවසානයේ මරණය දොරකඩට එනතුරු ඔබ නොදනී."

    ඔය විදියටද තියෙන්නේ කියල මට හරියටම මතක නෑ. ඒත් ඔය වගේ තේරුමක් තමයි තියෙන්නේ.

    අන්න ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කියනවද?
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙන්න මේ වගේ තේරුමක් තියෙන.

    "ඔබේ පළාතේ කෙනෙක් මරා දැමූ විට ඔබ නොදන්නා සේ සිටිය හැක. ඔබේ ගමේ කෙනෙක් මරා දැමූ විට ඔහු ඔබ නොදන්නා බැවින් නිහඬව සිටිය හැක. ඔබේ අසල්වැසියා මරා දැමූ විටත් ඝාතකයා ඔබේ නිවසට නොආ බැවින් නිහඬව සිටිය හැක. නමුත් අවසානයේ මරණය දොරකඩට එනතුරු ඔබ නොදනී."

    ඔය විදියටද තියෙන්නේ කියල මට හරියටම මතක නෑ. ඒත් ඔය වගේ තේරුමක් තමයි තියෙන්නේ.

    අන්න ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කියනවද?

    dannenaa :no::no: but maxxa කියමනක් :yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනේ අම්මපා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ හසල දැනුමක් ඇති අහලක පහලක ඇත්තෙම නැත්ද? :Z