ඉංග්රීසි කියමනක් තියෙනවා මෙන්න මේ වගේ තේරුමක් තියෙන.
"ඔබේ පළාතේ කෙනෙක් මරා දැමූ විට ඔබ නොදන්නා සේ සිටිය හැක. ඔබේ ගමේ කෙනෙක් මරා දැමූ විට ඔහු ඔබ නොදන්නා බැවින් නිහඬව සිටිය හැක. ඔබේ අසල්වැසියා මරා දැමූ විටත් ඝාතකයා ඔබේ නිවසට නොආ බැවින් නිහඬව සිටිය හැක. නමුත් අවසානයේ මරණය දොරකඩට එනතුරු ඔබ නොදනී."
ඔය විදියටද තියෙන්නේ කියල මට හරියටම මතක නෑ. ඒත් ඔය වගේ තේරුමක් තමයි තියෙන්නේ.
අන්න ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කියනවද?

)