අක්කරේකට පචස් කියක් තියනවද..? ඉලගට උසින් අඩි 72යි පලල අඩි 50 ඉඩමක පචස් කියද?.තව එකක් පචස් එකක උස පලල අඩි කීයද
අක්කරේකට පර්චස් 160
ඔය ඉඩම පර්චස් 13.2 ක් තියෙනවා
පර්චස් එකට වර්ග අඩි 272.25ක් තියෙනවා.සාමාන්‍යයෙන් පර්චස් එකක් කියලා කියන්නේ පැත්තක දිග අඩි 16 අඟල් 6 වන සමචතුරස්‍රයක්.
පචස් එකක අඩි 16 අගල් 6 ක් තියනවද බං එක sure දඅක්කරේකට පර්චස් 160
ඔය ඉඩම පර්චස් 13.2 ක් තියෙනවා
පර්චස් එකට වර්ග අඩි 272.25ක් තියෙනවා.සාමාන්‍යයෙන් පර්චස් එකක් කියලා කියන්නේ පැත්තක දිග අඩි 16 අඟල් 6 වන සමචතුරස්‍රයක්.