හෙල්ප් ඕනේ

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අක්කරේකට පචස් කියක් තියනවද..? ඉලගට උසින් අඩි 72යි පලල අඩි 50 ඉඩමක පචස් කියද?.තව එකක් පචස් එකක උස පලල අඩි කීයද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අක්කරේකට පර්චස් 160

    ඔය ඉඩම පර්චස් 13.2 ක් තියෙනවා

    පර්චස් එකට වර්ග අඩි 272.25ක් තියෙනවා.සාමාන්‍යයෙන් පර්චස් එකක් කියලා කියන්නේ පැත්තක දිග අඩි 16 අඟල් 6 වන සමචතුරස්‍රයක්.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අක්කරේකට පර්චස් 160

    ඔය ඉඩම පර්චස් 13.2 ක් තියෙනවා

    පර්චස් එකට වර්ග අඩි 272.25ක් තියෙනවා.සාමාන්‍යයෙන් පර්චස් එකක් කියලා කියන්නේ පැත්තක දිග අඩි 16 අඟල් 6 වන සමචතුරස්‍රයක්.

    ela thanks bn
     
    පචස් එකක අඩි 16 අගල් 6 ක් තියනවද බං එක sure ද