මචං මෙහෙම වැඩක් කරමුද.. අපි අපිට තියෙන ප්රශ්න මේ ත්රෙඩ් එකේ දාමු.. දන්න අය ඒ ප්රශ්නෙ කෝට් කරලා උත්තරේ දෙමු..හාද...?
ඔන්න එහෙනම් මම පටන් ගත්තා..
ප්රශ්නෙ : කී ලොගර් එකක් හදා ගන්නෙ කොහොමද?
ඔන්න එහෙනම් මම පටන් ගත්තා..
ප්රශ්නෙ : කී ලොගර් එකක් හදා ගන්නෙ කොහොමද?
. gdrive දාල එතනින් mega දාන්න පුලුවන්.