හෙල්ප් ත්‍රෙඩ් එක

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං මෙහෙම වැඩක් කරමුද.. අපි අපිට තියෙන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේ දාමු.. දන්න අය ඒ ප්‍රශ්නෙ කෝට් කරලා උත්තරේ දෙමු..හාද...?

    ඔන්න එහෙනම් මම පටන් ගත්තා..

    ප්‍රශ්නෙ : කී ලොගර් එකක් හදා ගන්නෙ කොහොමද?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    VPS/Seedbox මේවා torrent වලට දැනටත් පාවිච්චිකරන වැඩ්ඩො කිරීයේ ඉන්නවා මට ඒක ගැන අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං -ස්තුතියි
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France

    mokak da ona kiyapan.hadala dennam
     
    • Like
    Reactions: maticat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    mokak da ona kiyapan.hadala dennam

    Thank you වචනෙත් ඇති, කිරිය සුපිරි ඒකනිසාමයි. උඹේ දැනුමෙන් VPS/Seedbox ගැන ඒවා torrent වලට use වෙන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො, හැමෝටම දැනගන්නත් එක්ක.

    vps/seedbox එකට අපේ tortent download කරලා ඒවා gdrive හරි youtubeහරි අපිට direct upload කරගන්න පුලුවන් ක්‍රමයක් තියනවද ?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Thank you වචනෙත් ඇති, කිරිය සුපිරි ඒකනිසාමයි. උඹේ දැනුමෙන් VPS/Seedbox ගැන ඒවා torrent වලට use වෙන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො, හැමෝටම දැනගන්නත් එක්ක.

    vps/seedbox එකට අපේ tortent download කරලා ඒවා gdrive හරි youtubeහරි අපිට direct upload කරගන්න පුලුවන් ක්‍රමයක් තියනවද ?

    Mama karanne Rutorrent+ rtorrent Storage vps ekaka install karala reverse proxy walin direct download karana eka..seedbox ekak hada ganna ona aya pahala link eken storage server ekak ganna.man gaththeth eken.service hodai Storage VPS Link.

    mama Ip torrents saha Torrent Leech 2tama seed karanawa.

    Capture.PNG

    Me thiyenne GUI eka

    Capture 001.PNG

    me thiyenne reverse proxy dala direct download karana widiya

    Capture 002.PNG

    me thiyenne webmin dala vps eka control karana widiya.

    seedbox ekak setup kara ganna ona kauru hari innawa ona welawaka kiyanna hadala dennam.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Mama karanne Rutorrent+ rtorrent Storage vps ekaka install karala reverse proxy walin direct download karana eka..seedbox ekak hada ganna ona aya pahala link eken storage server ekak ganna.man gaththeth eken.service hodai Storage VPS Link.

    mama Ip torrents saha Torrent Leech 2tama seed karanawa.

    View attachment 101267

    Me thiyenne GUI eka

    View attachment 101268

    me thiyenne reverse proxy dala direct download karana widiya

    View attachment 101269

    🙏 🙏 🙏
    මොනවද තියන වාසි ?
    vps/seedbox එකෙන් direct gdrive/youtube upload කරන්න ක්‍රමයක් තියන්වද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,597
    113
    එකමත් එක රටක
    🙏 🙏 🙏
    මොනවද තියන වාසි ?
    vps/seedbox එකෙන් direct gdrive/youtube upload කරන්න ක්‍රමයක් තියන්වද?
    seedbox පාවිච්චි කරනවා. gdrive වගේ ඕන එකකට direct යවන්න පුලුවන් බාන්න්නේ නැතිව. Mega එකට බෑ මට දැනට. :dull: . gdrive දාල එතනින් mega දාන්න පුලුවන්.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    a 2 nam try kale na uwamanawak nathi nisa.,direct download puluwan hnda aulak na

    එහෙම ක්‍රමයක් තියනව බං, මාස කීපෙකට ඉස්සර ලංකාවේ එකෙක් එහෙම එකක් දුන්නා රු200ට අඩුවෙන්, දැන් නං නෑ මම මේ හොයන්නෙ ඒම ක්‍රමයක් තියේද කියල
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    seedbox පාවිච්චි කරනවා. gdrive වගේ ඕන එකකට direct යවන්න පුලුවන් බාන්න්නේ නැතිව. Mega එකට බෑ මට දැනට. :dull: . gdrive දාල එතනින් mega දාන්න පුලුවන්.
    How?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    seedbox පාවිච්චි කරනවා. gdrive වගේ ඕන එකකට direct යවන්න පුලුවන් බාන්න්නේ නැතිව. Mega එකට බෑ මට දැනට. :dull: . gdrive දාල එතනින් mega දාන්න පුලුවන්.

    seedbox එකෙන් බාන්නෙ නැතුව direct යවන්නෙ කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්නකො මචා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    Mama karanne Rutorrent+ rtorrent Storage vps ekaka install karala reverse proxy walin direct download karana eka..seedbox ekak hada ganna ona aya pahala link eken storage server ekak ganna.man gaththeth eken.service hodai Storage VPS Link.

    mama Ip torrents saha Torrent Leech 2tama seed karanawa.

    View attachment 101267

    Me thiyenne GUI eka

    View attachment 101268

    me thiyenne reverse proxy dala direct download karana widiya

    View attachment 101269

    me thiyenne webmin dala vps eka control karana widiya.

    seedbox ekak setup kara ganna ona kauru hari innawa ona welawaka kiyanna hadala dennam.
    storage eka madi nadda ban?
    ultimate eketh denne 20gb neda?