හෙල්ප් පවර් පොයින්ට්

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අටේ ගහගන්න බැරුව කොහොමද බන් ප්‍රයන්න ගහන්නේ?
ගල් බනිසක් කාලා නිදා ගනින් :(
 

AnuradhaRa

Well-known member
  • අටේ ගහගන්න බැරුව කොහොමද බන් ප්‍රයන්න ගහන්නේ?
    ගල් බනිසක් කාලා නිදා ගනින් :(

    මගෙ පයිය පොඩ්ඩක් ඇවිල්ල අතගාපන්කො. රුපියල් 100ක් දෙන්නං
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ප්‍ර යන්න ගහගන්ඩ බෑනෙ
    ප්ර කියල එනව :sorry:

    යුනිකෝඩ් වල අවුලක්. මගේ එකෙත් සමහර වෙලාවට ඕක එනවා . Fm abhaya වගේ font එකක් tryකරන්න​
     

    AnuradhaRa

    Well-known member
  • යුනිකෝඩ් වල අවුලක්. මගේ එකෙත් සමහර වෙලාවට ඕක එනවා . Fm abhaya වගේ font එකක් tryකරන්න​

    මොකද මේ නිර්මලා ෆොන්ට් එක ඩිෆෝල්ට් එන්නෙ..
    ඉස්සර තිබුණෙ ඉස්කෝලෙ පොත ෆොන්ට් එක..
    සේරම සිලෙක්ට් කරල නිර්මලා ෆොන්ට් එක දුන්නම හරි ගියා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පවර් පොයින්ට් වල වැඩ නෑ බං

    ඔපිස් පැකේජ් එකට සිංහල මෙව්ව එකක් එනවා. ඒක දාගනින්. මයික්‍රොසොෆ්ට් එකෙන්ම එන්නේ. එතකොට ලෙසටම වැඩ. ඔය අවුල මටත් තිබ්බා.
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මංද මම මෙච්චර කල් නිර්මලා ෆොන්ට් එක තියං ඉඳල තියෙන්නෙ
    මම හිතුවෙ ඉස්කෝලෙ පොත මේකෙ තියෙනව කියල
    ඔන්න ආයෙත් දාගත්ත ඉස්කෝලෙ පොත. දැන් හරි ගියා :cool:
    අයිඩියාස් දුන්න හැමෝටම ස්තූතියි :love:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අටේ ගහගන්න බැරුව කොහොමද බන් ප්‍රයන්න ගහන්නේ?
    ගල් බනිසක් කාලා නිදා ගනින් :(

    ඉස්කෝල පොත දාගනින්.
    උබ නිර්මලා දාගෙන ඇත්තේ :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • පවර් පොයින්ට් වල මොකක්හරි අවුලක් තියෙනව. වර්ඩ් වලත් අවුලක් නෑ. නෝට් පෑඩ් එකෙත් අවුලක් නෑ. ක්‍රෝම් එකෙත් ටයිප් කලාට අවුලක් නෑ. පවර් පොයින්ට් එකේ කේස් එකක් තියෙනව :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • බැයි නං ඔයැ ගහල තියෙන්නෙ ? :confused:

    යකෝ දැං කීපාරක් කිව්වද පවර් පොයින්ට් වල

    ඉස්කෝලෙ පොත දාල මේ වචනෙ ගහන්ඩ පුලුවන්ද කියල බලහං

    “අර්ථය“
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ දැං කීපාරක් කිව්වද පවර් පොයින්ට් වල

    ඉස්කෝලෙ පොත දාල මේ වචනෙ ගහන්ඩ පුලුවන්ද කියල බලහං

    “අර්ථය“

    ඉතිං මෙතන ගහන්න පුලුවන්නෙ ? මෙතන ගහල පවර් පොයින්ට් වලට කොපි පේස්ට් කරපං :yes: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ දැං කීපාරක් කිව්වද පවර් පොයින්ට් වල

    ඉස්කෝලෙ පොත දාල මේ වචනෙ ගහන්ඩ පුලුවන්ද කියල බලහං

    “අර්ථය“

    අර්ථය
    wra:h

    ඔය වදින්නෙ අගේට :cool: