අටේ ගහගන්න බැරුව කොහොමද බන් ප්රයන්න ගහන්නේ?
ගල් බනිසක් කාලා නිදා ගනින්![]()
ප්ර යන්න ගහගන්ඩ බෑනෙ
ප්ර කියල එනව![]()
ප්ර යන්න ගහගන්ඩ බෑනෙ
ප්ර කියල එනව![]()

යුනිකෝඩ් වල අවුලක්. මගේ එකෙත් සමහර වෙලාවට ඕක එනවා . Fm abhaya වගේ font එකක් tryකරන්න
මේ මොන @#$ක්ද එතකොට මේ තියෙන්නෙ ටයිප් කල්ලා?![]()
පවර් පොයින්ට් වල වැඩ නෑ බං


අටේ ගහගන්න බැරුව කොහොමද බන් ප්රයන්න ගහන්නේ?
ගල් බනිසක් කාලා නිදා ගනින්![]()

Podi Silva - පොඩි සිල්වා;22099578 said:

ඇයි දැන් උයා හිනා වෙන්නේ
උයාගෙත් අතගාන්න ඌනද?![]()

බැයි නං ඔයැ ගහල තියෙන්නෙ ?![]()
යකෝ දැං කීපාරක් කිව්වද පවර් පොයින්ට් වල
ඉස්කෝලෙ පොත දාල මේ වචනෙ ගහන්ඩ පුලුවන්ද කියල බලහං
“අර්ථය“

යකෝ දැං කීපාරක් කිව්වද පවර් පොයින්ට් වල
ඉස්කෝලෙ පොත දාල මේ වචනෙ ගහන්ඩ පුලුවන්ද කියල බලහං
“අර්ථය“

ඉතිං මෙතන ගහන්න පුලුවන්නෙ ? මෙතන ගහල පවර් පොයින්ට් වලට කොපි පේස්ට් කරපං![]()
![]()