හෙල්ප් ප්ලීස්...
මචන්ලා මම මගේ ඇවටාර් එකට GIF ෆොටෝ එකක් දැම්මා.. එත් බන් එක ඇවටර් එකට දැම්මට පස්සේ එක ඇනිමේට් වෙන්නේ නෑනේ..
මොකක්ද අවුල.. දන්න එකෙක් කියපල්ලකෝ...