හෙල්ප් මචන්ලා...

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    හෙල්ප් මචන්ලා...

    මට දන්න බුවෙක් කියනවද බන් ත්‍රේඩ් එකක හෙඩින් එකකට/ටයිටල් එකකට කොහොමද අකුරු ලොකු කරලා බෝල්ඩ් කරලා ලස්සන ලස්සන මෝස්තර දාලා පෝස්ට් කරන්නේ කියලා.....:rofl::rofl::cool::cool: