හෙල්ප් මචන් හදිසි....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: අනිවා බිල ගෙවන්න වෙනව මචන්.. :sorry: කරන්න දෙයක් නෑ.. :dull: වෙන විකල්පයක් නෑ මම දන්න තරමින්.
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔබේ දැන් බිල අරං ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා හමුවන්න. සිදු වී ඇති අසාධාරණය සහ මනු කියවන්නා ගේ අයහපත් පැමිණීම වැනි දේ පවසන්න.
    ඔබේ විදුලි ගිණුම් අංකය සහ මනු අංකය (මීටර් අංකය) මට පී එම් කරන්න. මේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට වෑයම් කරමි.

    :yes: අනිවා බිල ගෙවන්න වෙනව මචන්.. :sorry: කරන්න දෙයක් නෑ.. :dull: වෙන විකල්පයක් නෑ මම දන්න තරමින්.

    :(:(