ඔබේ දැන් බිල අරං ප්රාදේශීය විදුලි ඉංජිනේරුවරයා හමුවන්න. සිදු වී ඇති අසාධාරණය සහ මනු කියවන්නා ගේ අයහපත් පැමිණීම වැනි දේ පවසන්න.
ඔබේ විදුලි ගිණුම් අංකය සහ මනු අංකය (මීටර් අංකය) මට පී එම් කරන්න. මේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට වෑයම් කරමි.
අනිවා බිල ගෙවන්න වෙනව මචන්..
කරන්න දෙයක් නෑ..
වෙන විකල්පයක් නෑ මම දන්න තරමින්.


godak welawata gewanna wey machan,puluwannam complain ekak danna
press Reporter kenekuta katha karala Daily paper ekaka news ekak widiyata siddiya daganin.
ethakota uba goda ...............

