හෙල්ප් මචන් හදිසි....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හෙල්ප් මචන් හදිසි....

    හෙල්ප් මචන් හදිසි....
    අනේ මචන් දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්න..
    මේකයි මචන් සිද්දිය නොවැම්බර් ඉඳලා කරන්ට් බිල් එන්නෙ නැතිව මාර්තු මසේ ඒවා ඔක්කොමත් එක්ක එකතුවෙලා 15000 විතර කරන්ට් බිලක් ඇවිත් අපේ ගෙදර නෙවෙයි Qවාටස් එකේ ..පට්ට අවුල බිල් වැඩි වෙන්න ඉස්සෙල්ලා පාවිච්චි කරපුවටත් වැඩිකලාට පස්සෙ ගෙවන බිල ගෙවන්න වෙලා..
    දෙසැම්බර්,ජනවාරි,පෙබරවාරි එක මාසෙකටවත් බිලක් නැහැ..
    හෙණ ගහන අසාධාරණයක්...ඒ මාසවලට ඇඩ් කරලා තියන්නෙ රුපියල් 30 ගානේ මීටර් චාජ් එක විතරයි අනේ දන්න කෙනෙක් උදව්වක් දෙන්න..
    සී.ඊ.බී.කථා කලා වැඩක් වුනේ නැහැ උන් කියනවා බිල් ගෙවන්න කියලා කාට කියම්දෝ මේ අවනඩුව.....
    :dull::dull::dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg

    Uba anith noole dala thiyena ekath dakka, sorry bro bump thama...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ehema karanna behene....masika bilak thiyenne maseta eka gane bill ennai...:)

    oka report karanna...:)
    CEB hewad office ekatama katha karala kiyanna...neththan gihin katha akranna....

    hebei ei bill ochchara enne nethiwenakan balan hitiye..oyalageth weredda:)
    den katha karanakota ahanne oka thamai....mechcharakal ei report kale neththe kiyala...
     
    • Like
    Reactions: inranasingha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    machan CEB call center katha karala kotas washayen gewanna set kara ganin. oka gewanna wenawa ban. unta kiyala kotas gewwoth red bill enne nathuwa gewanna puluwan wei.

    or ubalage area engineer contact karapan
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ehema karanna behene....masika bilak thiyenne maseta eka gane bill ennai...:)

    oka report karanna...:)
    CEB hewad office ekatama katha karala kiyanna...neththan gihin katha akranna....

    hebei ei bill ochchara enne nethiwenakan balan hitiye..oyalageth weredda:)
    den katha karanakota ahanne oka thamai....mechcharakal ei report kale neththe kiyala...

    මේවා රජයේ ආයතනනේ බන් මම හිතුවා අළුත් අවුරුද්දට ඔෆ එකක් වත්ද කියලා....;) :පී:P:P

    oke total unit gana masa ganen bedala newi de bill eka hadala dunne ??
    නැහැ මචන් ඔක්කොම එකට...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් මචන් මාත් හිතන්නේ, කොටස් විදියට වත ගෙවන්න කතා කර ගනින්..
    ඒක තමා හොදම වැඩේ..
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මාස 3ක් බිල් එන්නෙ නැති උනාම උඹලා උන්ට අමතක වෙලා කියලා සතුටෙන් උඩ පැන පැන ඉන්න ඇති නෙ?:lol: අන්න ඒ වෙලාවෙම පැමිණිලි කලා නම් ඔය ප්‍රශ්න එන්නෙ නැහැ බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ දැන් බිල අරං ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා හමුවන්න. සිදු වී ඇති අසාධාරණය සහ මනු කියවන්නා ගේ අයහපත් පැමිණීම වැනි දේ පවසන්න.
    ඔබේ විදුලි ගිණුම් අංකය සහ මනු අංකය (මීටර් අංකය) මට පී එම් කරන්න. මේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට වෑයම් කරමි.
     
    තුති මචන්....