හෙල්ප් මී බ්‍රෝ

හෙල්ප් මී බ්‍රෝ

දුකටත් සැපටත් ලගින් හිටියෙ කිරිය බන්.:love::P
මට උදව්වක් ඕනෙ බන් ආයෙත් .
ගම්පහ A/L ක්ලාස් කියන්නෙ මචන් ෆුල් a/c සහ අදික අයකිරීම ක් වෙනව 1500/= විතර .:sorry::angry:

ප්‍රශ්නය ඒකත් නෙවේ.රසායන විද්‍යාව ට යන්න හොද ගුරුවරයෙක් කියහල්ලකූ.මචන් 2018 a/l .
මට පැහැදිලි කරල දියන්කෝ මන් කා ලගටද යන්නෝනෙ.කවුද හොද කියල .:sorry:
ප්‍රසන්න බද්දෙවිතාන සහ කපිල දර්මසිරි සර් ල revision විතරයි කරන්නේ බන්.
හෙල්ප් මේ බ්‍රෝ