හෙල්ප් හෙල්ප් tracking හෙල්ප්
බම්ප් වලට 11+ දෙනවා
බම්ප් වලට 11+ දෙනවා
ඇයි බං මේක මේ ලංකාවෙන් "Departed" කියලා තියෙන්නේ? 


, destination එකට land කරලා නෑ කියන එක වෙන්න ඕනි..ඊයේ හවස 7.30 ට ලංකාවෙන් උඹේ parcel එක යැව්වා,හැබැයි එක තාම උඩ, destination එකට land කරලා නෑ කියන එක වෙන්න ඕනි..
Priority mail nam umba gennapu ekakne Inward office of exchange eken departure eka wenna athi normally nam eka daanawa..21 nam ada enna oni post ekn
Tracking no eka daapan naththam pm karapn help ekak dennam
Code:https://ipslight.upu.org/
Username: slpost
Password: slpost
check here..
Meka tracking update wela Na.e mokada e? Official site eke update wela


Oka thamai lankave postal service official tracking site eka
USPS tracking Sri Lanka kiyala update wela tiyenava dakkamai. Oka outside US wada karanne naha..![]()
තොට මොන පාර්සල් ද..ඒක ආපහු එවපු එකා ගාවට ගිහින්![]()

Muuwa bayakaranna epa ...Poddak Balapan machan heta weddi mokakda thathwe kiyala ...Umba monada gennuwe?Muuwa bayakaranna epa ...Poddak Balapan machan heta weddi mokakda thathwe kiyala ...Umba monada gennuwe?
මං කලිනුත් මෙහෙම ගොඩක් ඒවා ගෙනත් තියෙනවා...මෙහෙම උනා පලවෙනි සැරේ.හැබැයි මචං කලින් ගෙන්නුවේ usps priority mail express එත් මේ සැරේ ගෙන්නුවේ usps priority mail