හෙල්ප් හෙල්ප් tracking හෙල්ප්

Mozilla

Well-known member
  • හෙල්ප් හෙල්ප් tracking හෙල්ප්

    බම්ප් වලට 11+ දෙනවා


    ඇයි බං මේක මේ ලංකාවෙන් "Departed" කියලා තියෙන්නේ? :(


    untitled779.jpg
     

    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14
    0
    ඊයේ හවස 7.30 ට ලංකාවෙන් උඹේ parcel එක යැව්වා,හැබැයි එක තාම උඩ ;) , destination එකට land කරලා නෑ කියන එක වෙන්න ඕනි..
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Priority mail nam umba gennapu ekakne Inward office of exchange eken departure eka wenna athi normally nam eka daanawa..21 nam ada enna oni post ekn

    Tracking no eka daapan naththam pm karapn help ekak dennam
     

    Mozilla

    Well-known member
  • ඊයේ හවස 7.30 ට ලංකාවෙන් උඹේ parcel එක යැව්වා,හැබැයි එක තාම උඩ ;) , destination එකට land කරලා නෑ කියන එක වෙන්න ඕනි..

    Priority mail nam umba gennapu ekakne Inward office of exchange eken departure eka wenna athi normally nam eka daanawa..21 nam ada enna oni post ekn

    Tracking no eka daapan naththam pm karapn help ekak dennam

    හරි බං මේක usa වලින් ලංකාවට එව්වේ..මුන් මේක කොහේ යවලද
     

    Mozilla

    Well-known member
  • Oka thamai lankave postal service official tracking site eka :P

    USPS tracking Sri Lanka kiyala update wela tiyenava dakkamai. Oka outside US wada karanne naha.. :nerd:

    වැටෙනවා බං..ලංකාවට ආපු එක වැටෙනවා.කස්ටම් එකේ තියෙන එක වැටෙනවා.කස්ටම් එකෙන් එලියට ආපුවම එක වැටෙනවා.පහුවදා ගෙදර..මං ගෙන්නමේ එහෙම මේක තාම මේ කේස් උනේ බං
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    තොට මොන පාර්සල් ද..ඒක ආපහු එවපු එකා ගාවට ගිහින්:lol:

    :P:P Muuwa bayakaranna epa ...Poddak Balapan machan heta weddi mokakda thathwe kiyala ...Umba monada gennuwe?
     

    Mozilla

    Well-known member


  • බල්ලා


    :P:P Muuwa bayakaranna epa ...Poddak Balapan machan heta weddi mokakda thathwe kiyala ...Umba monada gennuwe?

    ගොඩක් බඩු බං :( මං කලිනුත් මෙහෙම ගොඩක් ඒවා ගෙනත් තියෙනවා...මෙහෙම උනා පලවෙනි සැරේ.හැබැයි මචං කලින් ගෙන්නුවේ usps priority mail express එත් මේ සැරේ ගෙන්නුවේ usps priority mail