හෙල්ප් හෙල්ප් tracking හෙල්ප්

බම්ප් වලට 11+ දෙනවා

ඇයි බං මේක මේ ලංකාවෙන් "Departed" කියලා තියෙන්නේ? :(

untitled779.jpg

ඕක ඉතින් 21 නේද බණ්ඩාරනායක එකෙන් පිටත් උනා කියන්නේ.. හෙට අනිද්දා වෙද්දී රවුම් ගහල උඹලාගේ ගෙදරටම ඕක එයි මට හිතෙන්නේ.. :rolleyes:
 
  • Like
Reactions: Mozilla

Mozilla

Well-known member
  • ko bn uba rep dila nane.thanikara prodava bn ube thiyenne :D
    bump ekakata denava kiyala thibbe :P

    1) මං රේප් දෙනවා කීවට දෙන්න වෙලාවක් කිවේ නැ (මට ෆ්‍රී වෙලාවට තමයි මං දෙන්නේ ) :P

    2) මං කිවේ බම්ප් වලට දෙනවා කියලා :rofl:

    මං හිතුවේ කොටු 11 තියෙන උන් රේප් වලට පෙරේත නැ කියලා :oo::baffled:
    අකුරු ලොකුවට රතුවෙන් දාල අඩන්න ඕනි නැ ඔන්න 11 දුන්නා බලපන්
     
    • Like
    Reactions: rock pora

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    untitled178.jpg

    අදත් ලියුම ආවේ නැ ඒ උනාට :(

    iye 4:56pm custom ekata. oka iye clear unoth ada ude thamai sorting center eken out wenne. so ada hawasata thamai dote local post office ekaat enne. heta ude bota labei.

    detained unoth ithin thawa kal yanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බල්ලා

    ගොඩක් බඩු බං :( මං කලිනුත් මෙහෙම ගොඩක් ඒවා ගෙනත් තියෙනවා...මෙහෙම උනා පලවෙනි සැරේ.හැබැයි මචං කලින් ගෙන්නුවේ usps priority mail express එත් මේ සැරේ ගෙන්නුවේ usps priority mail

    mamath priority mail express genawa dawas 7n gedetta awa.
    first class mail eke nam dawas 15k giya. anith eka lost una.
     
    Mozilla

    Well-known member
  • iye 4:56pm custom ekata. oka iye clear unoth ada ude thamai sorting center eken out wenne. so ada hawasata thamai dote local post office ekaat enne. heta ude bota labei.

    detained unoth ithin thawa kal yanawa.

    mamath priority mail express genawa dawas 7n gedetta awa.
    first class mail eke nam dawas 15k giya. anith eka lost una.

    priority mail express ගෙනාවම දවස් 5න් විතර ගෙදර බං.එකේ එකේ වැටෙන්නේ custom clearance completed කියලා එහෙම වැටුනම පහුවදා අනිවා ගෙදරට එනවා.

    මේක බං තාම නැ අදත් ලියුම නැ..priority mail එන ඒවත් නැති වෙනවද බං?:(

    උබ දාන්න කියන කිව්රුත් නැද්ද custom එකේ? :oo:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    1) මං රේප් දෙනවා කීවට දෙන්න වෙලාවක් කිවේ නැ (මට ෆ්‍රී වෙලාවට තමයි මං දෙන්නේ ) :P

    2) මං කිවේ බම්ප් වලට දෙනවා කියලා :rofl:

    මං හිතුවේ කොටු 11 තියෙන උන් රේප් වලට පෙරේත නැ කියලා :oo::baffled:
    අකුරු ලොකුවට රතුවෙන් දාල අඩන්න ඕනි නැ ඔන්න 11 දුන්නා බලපන්
    appeee kellekgen umma ekak illuva vage bn :P
    kwda bn ithin rep hamba venavata kamathi naththe :P
    haha ithn onna apith back kala 11ta 12kma :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    priority mail express ගෙනාවම දවස් 5න් විතර ගෙදර බං.එකේ එකේ වැටෙන්නේ custom clearance completed කියලා එහෙම වැටුනම පහුවදා අනිවා ගෙදරට එනවා.

    මේක බං තාම නැ අදත් ලියුම නැ..priority mail එන ඒවත් නැති වෙනවද බං?:(

    උබ දාන්න කියන කිව්රුත් නැද්ද custom එකේ? :oo:

    danna aya nam na ban. post eke strike ekak thiyenawa neda me dawas wala e nisa delay athi. priority mail nam nathi wenne na machan registered post ekak oka.