බම්ප් වලට 11+ දෙනවා
ඇයි බං මේක මේ ලංකාවෙන් "Departed" කියලා තියෙන්නේ?
![]()
ඕක ඉතින් 21 නේද බණ්ඩාරනායක එකෙන් පිටත් උනා කියන්නේ.. හෙට අනිද්දා වෙද්දී රවුම් ගහල උඹලාගේ ගෙදරටම ඕක එයි මට හිතෙන්නේ..

බම්ප් වලට 11+ දෙනවා
ඇයි බං මේක මේ ලංකාවෙන් "Departed" කියලා තියෙන්නේ?
![]()

හරි බං මේක usa වලින් ලංකාවට එව්වේ..මුන් මේක කොහේ යවලද



හුටා..! , දැන් මොකෝ parcel එකේ තත්වේ? තාම no updates ද?ko bn uba rep dila nane.thanikara prodava bn ube thiyenne
bump ekakata denava kiyala thibbe![]()




හුටා..! , දැන් මොකෝ parcel එකේ තත්වේ? තාම no updates ද?

![]()
අදත් ලියුම ආවේ නැ ඒ උනාට![]()
බල්ලා
ගොඩක් බඩු බංමං කලිනුත් මෙහෙම ගොඩක් ඒවා ගෙනත් තියෙනවා...මෙහෙම උනා පලවෙනි සැරේ.හැබැයි මචං කලින් ගෙන්නුවේ usps priority mail express එත් මේ සැරේ ගෙන්නුවේ usps priority mail
iye 4:56pm custom ekata. oka iye clear unoth ada ude thamai sorting center eken out wenne. so ada hawasata thamai dote local post office ekaat enne. heta ude bota labei.
detained unoth ithin thawa kal yanawa.
mamath priority mail express genawa dawas 7n gedetta awa.
first class mail eke nam dawas 15k giya. anith eka lost una.


appeee kellekgen umma ekak illuva vage bn1) මං රේප් දෙනවා කීවට දෙන්න වෙලාවක් කිවේ නැ (මට ෆ්රී වෙලාවට තමයි මං දෙන්නේ )
2) මං කිවේ බම්ප් වලට දෙනවා කියලා
මං හිතුවේ කොටු 11 තියෙන උන් රේප් වලට පෙරේත නැ කියලා
අකුරු ලොකුවට රතුවෙන් දාල අඩන්න ඕනි නැ ඔන්න 11 දුන්නා බලපන්




appeee kellekgen umma ekak illuva vage bn
kwda bn ithin rep hamba venavata kamathi naththe
haha ithn onna apith back kala 11ta 12kma![]()
priority mail express ගෙනාවම දවස් 5න් විතර ගෙදර බං.එකේ එකේ වැටෙන්නේ custom clearance completed කියලා එහෙම වැටුනම පහුවදා අනිවා ගෙදරට එනවා.
මේක බං තාම නැ අදත් ලියුම නැ..priority mail එන ඒවත් නැති වෙනවද බං?
උබ දාන්න කියන කිව්රුත් නැද්ද custom එකේ?![]()
danna aya nam na ban. post eke strike ekak thiyenawa neda me dawas wala e nisa delay athi. priority mail nam nathi wenne na machan registered post ekak oka.

තාම නැනේ බං..කෝල් කරලා අහන්න තැනක් නැද්ද බං?![]()
ubata තියන හඩිස්සිය උන්ට නැ බන්
anidda wenakan balahan machan post eka slow me dawas tike