හෙල්ප් හෙල්ප්

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    kauruhari kiyanna 15,00,000 car ekak finance karala gannawanam mulin keeyak gewanna weida???? plz help

    15,00,000 ක කාර් එකක් ෆිනෑන්ස් කරලා ගන්නවානම් මුලින් කියක් ගෙවන්න වෙයිද????

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    එක තීරණය වෙන්නේ ඔයාගේ අදායම අනුව.
    හිතමුකෝ ලක්ෂ දෙකක් ගෙවලා වාහනේ ගත්තා කියලා. එතකොට ලක්ෂ 13 ක් ෆිනෑන්ස්. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න වෙයි 35,000 විතර.
    නමුත් ඔබට අදායම පෙන්නන වෙයි 55,00 ක් වත්.
    එකයි මම කිව්වේ ආදායමේ හැටියට තමයි තීරණය වෙන්නේ කියලා.
    අනික වහනය පරණ වෙන්න වෙන්න ෆුල් ලිසිං දෙන්නේ නෑ පිළිගත් ආයතන වලින්.

    නමුත් වැඩි පොලියක් අයකරනා ආයතන වලින් නං එව්වා එච්චර බලන්නේ නෑ. ඔබට ලිසිං එක ගෙවන්න බැරි උනොත් වාහනේ උස්සන් යයි.