මගේ Phone එකට දැන් කොම්පැණියෙන් කියලා Call එකක් ආවා.
ඉසෙල්ලා අහවල් ආයතනයෙන් කිව්වා.
මගේ බශාව ඇහුවා ඉසෙල්ලා "මම සිංහල කිව්වා "
ඊට පස්සේ වයස ඇහුවා. "මම මොකටද ඇහුවා" එතකොට රක්ෂණයක් දාගන්න කියලා. කිව්වා.
කොලබ නො එකකින් Call ඒක ආවේ. එහෙම කොම්පැනි වලින් ගන්නේ නැහැනේ රක්ෂණ දාගන්න කියලා. මන් උඋට බැනලා අත ඇරියා.
( ගිය අවුරුද්ද්දේ කොම්පැණියෙන් මට Call ආවා තරගයකින් මට ලක්ෂ 30 ඇදිලා කියලා. එදා මට ඒ මිනිස්සු Call කර කර කරදර කරපු නිසා Police පැමිණිලක් දාන්න උනා. එදා මට Call කරලා තිබුනේ කොම්පැනියෙන් කියලා හොරු රැලක්. එදා මට Police කිව්වේ එහෙම කොම්පැනි වලින් ගන්නේ නැහැ කියලා. ඒක නිසාමයි මන් අද ගත්ත එකාට බැනලා අත ඇරියේ.)
පස්සේ එක දිගටම ඌ ගන්නවා. Call 5-6 මට බය හිතුනා අම්මා තමයි Answer කලේ. ඌ අම්මට කිව්වලු මේවා Record වෙනවා කියලා. අම්මත් උට ගන්න එපා කිව්වාම English කියාගෙන ගිහින්.
මම දැන් Custermer Care එකට ගත්තා. එතනින් පාරිබෝගික නිලධාරියෙක් ඇමතුවා මන්. එයාට මන් ගටලුව කිව්වා. කියලා මන් ඇහුවා ඔයාලගේ අයතනයේ නො එකක් ද කියලා මට මේ Call එක ආපු නො එක. එතකොට පරිබෝගික නිලධාරියා මට කියනවා ඒක එයාට එතනින් කියන්න බැහැ කියලා නො 3 අංකයක් දුන්නා එතනට call කරලා දැන ගන්න කියලා. මම එතනට ගත්තේ නැහැ දන්නේ නැති නො වලට ගන්න බයයි
මචං ලා කොම්පැනි වලට උනත් එහෙම ගන්න අවසරයක් නැහැ නේද ?

Last edited:

අඩේ උඹ අරුණය ස්කර්විට කෝල් කරපු වීඩියෝ ටික බලල නැද්ද කොහෙද බං