හෙල්ප් me

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මචන්ලා EE 90 CAR එකකට පවර් ස්ටීරින්ග් පොම්පෙ තියන්න පුලුවන්ද බන්.? වියදම කියක් විතර වෙයිද.? මචන්ලා හෙල්ප් me :oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕකෙ පස්සෙ ආව ඒවට පවර් ආපු හින්ද තියන්න පුලුවන් වෙයි.බඩුත් ඇති. ගනන්නං කොහොම වෙයිද දන්නෙ නෑ.