හෙල්ප්_එකක්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේක අතේ තියන් නම් ජොබ් හොයන්න එපා පුතෝ, තව මොනවා හරි කරපන්. පුළුවන් තරම් ඉගෙන ගනින්, මුලදි කාල ඇඳලා ඉන්න පුළුවන් පොඩි හරි පඩියකට ජොබක් හොයන් ඒක(වත්) හරියට කරපන්. ඒ කරන ෆීල්ඩ් ඒකට අදාලව තව තව ඉගෙන ගනින්. අවරුදු 5න් බලාපිය කොහමද වෙනස කියල.
    උඹේ අනාගතේ උඹේ අතේ, පාර පෙන්නන්න පුළුවන්, යන නොයන එක ඔබට බාරයි
    :yes::yes::yes::yes:

    ඒකට යන්න ඉන්නේ ජොබක් කරන ගමන් :yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    gud luck bro....ubata hoda job 1k set wenna kiyala wish karanawa..hema dema ikmanata hariyay..uba hoda ekek machan..Book donation 1tath uba udaw kala..e pinen ubata ikmanata jobak set wei...
    Good luck machoo