මේක අතේ තියන් නම් ජොබ් හොයන්න එපා පුතෝ, තව මොනවා හරි කරපන්. පුළුවන් තරම් ඉගෙන ගනින්, මුලදි කාල ඇඳලා ඉන්න පුළුවන් පොඩි හරි පඩියකට ජොබක් හොයන් ඒක(වත්) හරියට කරපන්. ඒ කරන ෆීල්ඩ් ඒකට අදාලව තව තව ඉගෙන ගනින්. අවරුදු 5න් බලාපිය කොහමද වෙනස කියල.
උඹේ අනාගතේ උඹේ අතේ, පාර පෙන්නන්න පුළුවන්, යන නොයන එක ඔබට බාරයි![]()
ඒකට යන්න ඉන්නේ ජොබක් කරන ගමන්


