හෙලුවෙන් නිව්ස් - 18+

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    හෙලුවෙන් නිව්ස් - 18+

    8636-albanian-tv-newsreaders-strip-down-to-boost-audience1305711139.jpg


    ජනප්‍රිය වෙන්න ප්‍රවෘත්ති කියන
    වෙලාවේ ටීවී එක ඉදිරියේදි අඟපසඟ
    පෙන්වන්නත් පටන් අරන් - වීඩියෝ

    තමන්ගේ චැනල් එක මිනිස්සු නරඹන ප්‍රමාණය වැඩි කරගන්න මීට කාලෙකට කලින් ඉඳන් ඇල්බේනියාව කියන රටේ චැනල් එකක් අමුතු වැඩක් කළා. ඔවුන් කලේ කාන්තාවන්ගේ අඟ පසඟ පේන විදියට ලස්සන නිරූපිකාවන් රූපවාහිනිය ඉදිරියේ ප්‍රවෘත්ති කියන්න ගෙන්නපු එක.

    මේ ගැන ටික දෙනෙක් කැමති වුණත් ගොඩක් අය කීවේ ඔය විදියට ප්‍රසිද්ධ වෙන එක පහත් වැඩක් කියලා.

    මේ කතාව කාලයක් හැංගිලා තිබුණා. හැබැයි දැන් ආයෙත් මේ ගැන විදෙස් මාධ්‍ය කතාකරන්න පටන් අරන්. මොකද ලොකු විරෝධතාවයක් මේකට එල්ලවුණු නිසා.

    තමන්ගේ ගෙදර ඉන්න දුවාදරුවන් පවා මේ විදියට චැනල් එක බලනකොට වැඩිහිටියන් වුනත් අපහසුතාවයට පත්වෙනවා කියලා තමයි විරෝධය පළකරන අය කියන්නේ.




    තව පින්තුර - උපුටාගැනීම
     
    Last edited: