හෙලොව් මිතුරනි
සුබෝදෑසනක් 
මම දැක්ක පහුගිය ටිකේ යම් යම් ගොබ්බසේනලා කන්ඩායම් විසින් "youtube බලල trading ඉගෙන ගන්න බෑ කෝස් එකක්ම කරන්න ඕනි" කියන මෝඩ අයිඩියා එක තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔලුවට දානව
එහෙම අරකෙං බෑ මේකෙං බෑ කියල නියතයක් , නියමයක් කොහෙවත් නෑ
ඉගෙනගන්න උවමනාවක් තියෙන එකා, කම්මැලි කමක් නැති එකා youtube නෙමෙයි පුස්කොළ පොතකින් හරි ඉගෙනගන්නව 

ඉතිං ඔය කෝස් කරන එවුන් ඔය කියන තරං crypto සබ්ජෙක්ට් එකේ වැඩ්ඩො නං කෝස් කර කර හම්බකරන්න දගලන්න ඕනි නෑනෙ
නිකං බොරුකාරයින්ට සල්ලි පූජකරන්න එපා බං 
ඉදිරි පරම්පරා 5,6 කට හරියන්න crypto වලින් සල්ලි හොයන එවුන් ඉන්නව මේ මුතුඇටේ
silent පොරවල්, කෝස් කරන්නෑ, අපි තමයි වැඩ්ඩො කිය කිය රගන්නෑ 
මේක තමයි වැදගත්ම කොටස,
උබලට තියෙන ආර්ථික ගැටලු විසඳගන්න කියල හිතං තියෙන මොනා හරි විකුනල, උකස් කරල crypto වලට invest කරන්න, trading කරන්න එන්න එපා
මං දැකල තියෙනව ඒ වර්ගයෙ ඩයල් මේකට ඇවිත් අච්චර ලොස් වුනා මෙච්චර ලොස් වුනා අර වැඩේට තිබ්බ සල්ලි ඉහි ඉහි කිය කිය ඉන්නව
එහෙම හිතුමානාපෙට කිසි experience එකක් නැතිව අතේ තියෙන ඔක්කොම සල්ලි දාල අස්පගනං හොයන්න හදන්න එපා
එහෙම ආපු එවුන් ගොඩක් හොම්බෙන් තමයි ගියේ
එහෙනං ඔයාල හැමෝටම bs AKD/USDT