හෙලොව් මිතුරනි 💀 සුබෝදෑසනක් #Crypto 🙏

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,220
    113
    M-Town
    හෙලොව් මිතුරනි 💀 සුබෝදෑසනක් 🙏

    මම දැක්ක පහුගිය ටිකේ යම් යම් ගොබ්බසේනලා කන්ඩායම් විසින් "youtube බලල trading ඉගෙන ගන්න බෑ කෝස් එකක්ම කරන්න ඕනි" කියන මෝඩ අයිඩියා එක තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔලුවට දානව 😡

    එහෙම අරකෙං බෑ මේකෙං බෑ කියල නියතයක් , නියමයක් කොහෙවත් නෑ 😹🖐 ඉගෙනගන්න උවමනාවක් තියෙන එකා, කම්මැලි කමක් නැති එකා youtube නෙමෙයි පුස්කොළ පොතකින් හරි ඉගෙනගන්නව 💀😹

    ඉතිං ඔය කෝස් කරන එවුන් ඔය කියන තරං crypto සබ්ජෙක්ට් එකේ වැඩ්ඩො නං කෝස් කර කර හම්බකරන්න දගලන්න ඕනි නෑනෙ 😹 නිකං බොරුකාරයින්ට සල්ලි පූජකරන්න එපා බං 🖐

    ඉදිරි පරම්පරා 5,6 කට හරියන්න crypto වලින් සල්ලි හොයන එවුන් ඉන්නව මේ මුතුඇටේ 🌝 silent පොරවල්, කෝස් කරන්නෑ, අපි තමයි වැඩ්ඩො කිය කිය රගන්නෑ 🖐

    මේක තමයි වැදගත්ම කොටස,

    උබලට තියෙන ආර්ථික ගැටලු විසඳගන්න කියල හිතං තියෙන මොනා හරි විකුනල, උකස් කරල crypto වලට invest කරන්න, trading කරන්න එන්න එපා 🖐

    මං දැකල තියෙනව ඒ වර්ගයෙ ඩයල් මේකට ඇවිත් අච්චර ලොස් වුනා මෙච්චර ලොස් වුනා අර වැඩේට තිබ්බ සල්ලි ඉහි ඉහි කිය කිය ඉන්නව🚨

    එහෙම හිතුමානාපෙට කිසි experience එකක් නැතිව අතේ තියෙන ඔක්කොම සල්ලි දාල අස්පගනං හොයන්න හදන්න එපා 🖐
    එහෙම ආපු එවුන් ගොඩක් හොම්බෙන් තමයි ගියේ 💀

    එහෙනං ඔයාල හැමෝටම bs AKD/USDT
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    :growl: