හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....
මෙම නූල ඉතිහාස පිටුවෙන් මූලිකව පටන් ගත් අතර ජේශ්ඨ සාමාජිකයෙකුගේ ඉල්ලීම පිට මෙම අංශයේද පලකරමි.
මෙය හුදෙක් එකෙකු හෝ ගොඩදැමීමට වන අතර මා හට තත්වයක් ගොඩනගා ගැනීම අවශ්‍ය නොවේ.
මෙහි හුදෙක් නියම ඉතිහාසයට අමතරව අදවන විට ක්‍රියත්මක නව ලෝක නියමය නැමති සංකල්පය ගැනද එහි දරුනු බලපෑම ගැනද හැකි අයුරින් කතා කරනු ලබයි.
ඉගෙනීමට මගපෙන්වූ හා පෙන්වන කරුනු සෙවීම ගැන කීය දෙන දුන් සියලු දෙනාට ස්තූති කරමි
වෙන අයගේ කරුනු ඉදිරිපත් කිරිම අගය කරන අතර ධර්ම කාරනා ඇතුලත් කර නොගන්න ලෙස ඉල්ලා සිටිමි.
1985 ඉන්දියාවට පැමිනෙන Alois Anton Führer (ජර්මානු ජාතික)Alfred Comyn Lyal විසින් ලක්නවු ප්‍රාන්ත කෞතුකාගරයේ සංරක්ශක වශයෙන් පත්කරනු ලබයි. එම වර්ශයේ මාර්තු මස සිට වැඩ ආරම්භ කරන මොහු මෙහි සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු හෙතුවෙන් Alfred Comyn Lyal ගේ සිත දිනාගනු ලබයි. මේ නිසාම Alfred Comyn Lyal විසින් මොහුට ඉන්දියානු පුරාවිද්යාත්ම සමීක්ශණයේ අර්ධ කාලීන රැකියාවක් ලබාදීමට රෙකමදාරු කරනු ලබයි.
මේ නිසාම 1889 රජයේ අවසරයත් සමගම මොහුට නේපාල සමීක්ශන කටයුතු සදහා අම්බන්ද වීමට අවස්තාව ලැබෙන අතර මෙහිදී මොහු විසින් අශෝක ස්ථම්භය හා බුදු උපත සිදු වු ලුම්බිනි සල් උයන සොයාගනු ලැබේ. මේ නිසාම මොහුට ගරු නම්බු නාම හා වරදාන ලැබෙන අතරම වැඩිකලක් එය බුක්ති විදීමට අවස්තාව හිමි නොවේ.
ලුමිබිනිය හා අශෝක ස්තම්භය තහවුරු කිරීමට ඔහු ඉදිරිපත් කල සාක්ශි සියල්ල සාවද්‍ය බවට ඔප්පුවෙනව කොටින්ම කියනවනම් මොහු ඉදිරිපත් කරන සෙල්ලිපියෙ වචන ඈත් කරල තමා මේක හදල තියෙන්නෙ. අන්තිමට උසාවි නියෝගයකින් නිකුත් කරනව මෙයා සොයාගත් සියල්ල බොරු කියල (ඔය පුද්ගලයගේ සියලු සොයාගැනීම් අසත්‍ය බවට ඇති නඩු වාර්තාවේ කොටසක් අමුනා ඇත
). එතකොට ඇත්තටම බුදුන් උපන්නෙ කොහෙද ?
කියවා විමසන්ට...
ඔය පොඩි දේවල් ටිකක් විතරයි සන්වාදය මත කරුනු ඉදිරිපත් වෙයි කියල හිතමු
ඉදශල ගුහ ශගශ (ඉන්ද්‍රසාල ගුහාව සංඝයාට)
--උපුටගැනීම ruhunuyaka.com-
අපේ මුණිවර්ෂයෙන් ලත් හත්සිය විසිතුනෙ ක
ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂයෙ ක
දකිමින් එකක් දඹදිව රජකල වර්ෂයෙ ක
පැලඹු තිලොවට මතු සක වර්ෂයෙ ක
-- රාජාවලිය --
1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
--පනාකඩුව තබ සන්නස පලමු පේලි දෙක. ඔක්කොමටික තියෙනව දිග වැඩිනිසා දැම්මෙ නැත්තෙ--
ම)චුඩික රඣශ පුතෙ රඣ අබයෙ ශඣ අබයශ පුතෙ රඣ නග රඣ නගශ පුතෙ රඣ අබයෙ රඣ අබයශ පුත ගමණි තිශන කරපිතෙ මහශුදශනෙ අගත අනගත චතුදිශ ශගශ පදිටිතෙ
(මුචලින්ද රජුගේ පුත්‍රයා අභය රජුය. අභය රජුගේ පුත්‍රයා නාගරජුය. නාග රජුගේ පුත්‍රයා අභය රජුය. එම අභය රජුගේ පුත්‍රයාවූ ගාමිණී තිස්සයන් විසින් කරවූ මහාසුදස්සණ නම් වූ මෙම ලෙණ සිවුදිගින් පැමිණී නොපැමිණි සංඝයාට ප්‍රතිෂ්ඨාපනය කරන ලදි)
-- ගෝණවත්ත සෙල්ලිපිය -- උපුටගැනීම ruhunuyaka.com
ගමික පචල පුත ගමික දුටක තිශ පුත ගමික අබයහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(පංචාලයේ* ගම්පතිගේ පුත් ගම්පති දුටක තිස්සයන්ගේ පුත් ගම්පති අභයගේ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාටය)
* මෙහි කියැවෙන පංචාල වනාහී සොලොස්මහා ජනපදවලින් එකක් වූ පංචාල ජනපදයයි
-- දොරමඬලාවේ ලෙන් ලිපිය -- උපුටගැනීම ruhunuyaka.com
01. මහරඣහ ඣිත මහබිය ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ නියතෙ (මහරජුගේ දියණියවූ මහදේවීගේ ලෙණය. සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට නියතය)
02. පරුමක ශුමන පුත පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ මනපදශනෙ නම
(ප්රමුඛ සුමනගේ පුත් ප්රමුඛ සුමනගේ මනාපදස්සන නම්වූ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදි)
-- කොරතොට ලෙන්ලිපි -- උපුටගැනීම ruhunuyaka.com
සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති.
( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )
=========================
අතිත ලංකාව බෙදා වෙන් වී තිබූ ආකර කිහිපයකි
ජම්බුද්වීපය / ලංකාද්වීපය
රුහුනු / පිහිටි / මාය
යක්ක / අසුර / රක්ක / නාග
සොලොස්මහා ජනපද
මෙයිනුත් ජම්බුද්වීපය හා ලංකාද්වීපය යන බෙදීම විශේස්ෂිත වේ එනම් මෙම කොටස්දෙකෙන් බලය වැඩි කොටසේ නමින් මුලු ලංකාවම පොදුවේ හැදින්වීමට යොදාගෙන තිබින. එනම් බලය අතින් ශක්තිමත් ජම්බුද්වීපය නම් එකලට මුලු රටම ජම්බුද්වීපය නමින් හැදින් වූ අතර බලය වැඩි ලංකාද්වීපය නම් එකලට මුලු රටම ලංකාද්වීපය නමින් හැදින් විය
=============================
ඉතිහාසය වැලලී යාම...
ලංකාවේ වාසය කල කිසිවෙකුටත් බුදුන් යනු අමුත්තෙකු නොවීය ඒ මහා පුරුශයාට බුදුමුත්තා කිවුවේ ඒ ලෙන්ගතු කමටමය. නමුත් බුද්ධ පරිනිර්වාන්යෙන් පසු කාලයෙන් කාලයට ඇති වු තත්වයන් නිසා නොයෙකුත් ආගම්, ඇදහිලි, නිකාය බේදයන් වැනි නොයෙකුත් දෑ හමුවේ කාලයෙන් කාලයට වැලලීම උඩ ඒම සිදුවිය. උදා : මහින්දාගමනය
බුද්ද පරිනිර්වානයෙන් පසු එකල ලංකාද්වීපයේ තිබූ බලරගල හා ඉහත සදහන් කල කරුනු හෙතුවෙන් දර්මය මෙන්ම ගොඩනැගිලිද වල්වදිමින් වෙනත් අයවලුන්ගෙ පාලනයට නතුවෙමින් තිබින. කාලයත් සමග දර්මය සම්පූර්නයෙන් යටපත් වෙමින් තිබුන අතර සාශන ශෝදනයක් කිරීමේ දැඩි අවශ්‍ය තවයක් පැහැදිලිව පෙනෙන්නට ඇතිවිය. මෙහි ප්‍රතිපයක් මත මිහිදු හිමියන් ජම්බුද්වීපයෙන් ලංකාද්වීපයට වැඩම වීම සිදු වූවා මිස උන් වහන්සේ ඉන්දියාවෙන් ආ බවට කිසිදු පිලිගත හැකි සාදකයක් හමුනොවේ.
සමණාමයං මහාරාජ- ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය- ජම්බුද්වීපා ඉදාගතා
මේත් සමගම ඇති වූ නව බෞද්ධ පිබිදීම චිරාත් කාලයක් නොනැසී පැවතුනත් විවිද ආක්රමනයන් හා වැරදි මතවාදයන් හරහා විනාශ මුඛයට යමින් තිබින. දෙමලුන් ( තම ප්‍රදේශයට පිටතින් පැමිනෙන වුන් එදා සිටම පොදුවේ හැදින් වීමට යොදාගත් නම වූයේ දෙමලා යන්නය පසු කාලීනව එය එක ජනවර්ගයක් හැදින්වීමට යොදගත්තෙ යටි අරමුනකිනි ) නැතිනම් සුද්දන් එහෙමත් නැතිනම් පරයන් විසින් සිදු කෙරූ විවිද ආක්‍රමණ එන්න එන්නට වැඩිවෙත්ම රට ආරක්ශා කිරීමට වැඩි නැබුරුවක් දැක්වීමට සිදු වීමත් තම තමන්ට තම තමන්ගෙ ජීවිත ආරක්ශාවට කටයුතු කිරීමට සිදුවීමත් සමගම නැවතත් දර්මය හා සාශනය විනාසය නැවත්වීමට නොහැකි කරුනක් විය.
කාලයත් සමගම ඉතිහාසය මෙන්ම බුද්ධ දර්මයද සමාජයෙන් ඈත් වුයේ කිසිවෙකුටත් නොදැනෙන ලෙසය. එයට හොදම උදාහරණය රුවැලිසෑය වැනි ප්‍රදාන බෞද්ධ සිද්දස්තාන පවා කැලෑ වැදීමය තවද සාශනය පවා වෙනත් රටවලින් ගෙනත් පිහිටුවීමට සිදු වීමය නමුත් එදා සිට අද දක්වාම නොනැසී පැවතුනු දේ ඉතුරු උන ගම්ම්නද බොහෝ විය. අදටද නව රැල්ලට සමාජගත නොවු ගම්මාන කිහිපයක් අපේ ඒ බුදුමුත්තා ගැන ඇත්ත ඇති සැටියෙන් දනී. සමහර ගම්මාන වල එදාසිට පැවති සමහර පම්ප්රදායන් තවමත් සිදුකරන නමුත් එහි හරි තෙරුමක් හෝ අර්තයක් දීමට ගම්මුන් අස්මත්ය.
ඉතිහාස විනාශයේ නියම අඩිතාලම වැටෙනුයේ ලංකාව ඇතුලතින්මය සිංහලම ගොත්‍ර දෙකක බද්ද වෛරය පිරිමසා ගැනීමෙ ප්‍රතිපලයක් ලෙසය ( මේ ගැන සම්පූර්න කරුනු මීටවඩා ඉදිරිපත් කිර්‍රිමට දැනට නොහැක ).
දෙමලුන් ( සුද්දන් ) ඇරබූ රට්වල් සොයාගන ගමන මෙන්ම වෙලදාම හෙයින් ලංකාව වැදගත්කම මෙන්ම ජනප්‍රියත්වයද මුදුන් හිනිපෙත්තෙ විය. මේ වනවිට ලෝකයේ අමතුම සංවිදාන දෙකක ආරම්බක යුගයට මුලගල තියන්නට පටන්ගෙන තිබින මෙම සංවිදාන දෙකම ජර්මානු සම්භවයක් සහිත වන අතර මොවුන්ගේ දීර්ඝ කාලින සැලසුමනම් ලෝක පාලක දෙවියන් ඔවුන් වීමය. මූලිකවම මෙය පුද්ගලික මට්ටමින් තනි පවුලක් හරහා සිදු වුවත් කල්යත්ම මෙය සංවිදාන දෙකක් ලෙසින් ස්තාපිත විය. නමින් මේවා ෆ්‍රීමේශන් හා ඉලුමිනාටි නම්වේ (මේවා සම්බන්දව පසුවට සටහනක් තබන්නම් ).
ඉහත කී ජනප්‍රියත්වය නිසාම සිංහළේ විශේෂත්වය හදුනා ගන්නා ඉහත කී සංවිදාන තම සාමාජිකයන් කාටත් හොරා අප රටට එවන්නෙ වෙලෙන්දන් ලෙසින් හා ආක්‍රමණ සදහා මෙරටට පැමිනි දෙමලුන්ගේ (සුද්දන්ගේ) උදවුවට පැමිනෙන්නාන් හා ආක්‍රමනිකයන් විලසිනි. මේ හරහා ටිකෙන් ටික මේ රට තුල මුල්බැසගන්න මොවුන් රටේ විශේෂත්වය හදුනාගෙන අප පැරනි තාක්ශනය හා ඉතිහාසය පිලිබද සොයා ගනු ලබන අතර තාක්ශනය හා ඉතිහාසයට අදාල පුස්කොල පොත්පත් හැකි සෑම අයුරකින්ම එකතු කරගනී.
අපගේ තාක්ශනය උන් සොරාගන්න අතර අපගේ ඉතිහාසය දරුනු ලෙස විකෘති කරනුයේ අප හැමදාමත් ඉතිහාසය මත පදනම්ව නැගිට සිටි ජාතියක් බව උන්දත් නිසාය. එමෙන්ම ශ්‍රේෂ්ටතම පුදගයන් මේ බිම බිහිවු හා බිහිවන බව උන් දත් නිසාය. සිංහලයා හැමදාමත් නැගිට්ටේ බුදුන් හා බුද්ධ සාසනය මත පදන්ම්ව බව උන් දත් නිසාය.
ඉහත කී කරුනු නිසාම සිංහලයගේ කොන්ද කැඩීමට හැකි හොදම ආකාරය වනුයේ උන්ව වහල් මනසිකත්වකට ඇද දැමීම හා උන්ගේ ජාන පද්දතිය විනාශ කිරීම මගින්ම පමනි. ඒ වහල් මානසිකත්වය අප මත පැටවීමේ පලමු පියවර වූයේ මහා වංශය ඇතුලු බොහොමයක් පොත පත ජර්මානු සම්බවයක් සහිත වූවන්ම සහබගී වී මෙරම සමහරක් පරයන්ගේ උදවු ඇතුවම උන්ට උවමනා විදියට විකෘති කිරීම මගින්ය. නමුත් උන්ට සමහරක් පොත පත ඒසේ විකෘති කිරීමට නොහැකිවිය ඒ වාගේම විකෘති කල පොත පතේද මගහැරුනු තැන් බොහෝ විය. ජාන පද්දතිය විනාශ කිරීමේ මුල්පියවර ලෙස උන් අපට දෙල් හදුන්වා දුනි නමුත් මොලේ ඇති සිංහලය දෙල් කැවේ පොල් සමගය මේයින් දෙල්වලින් හානියක් කිරීමට නොහැකි විය ( මේ සම්බන්දවද පසුවට ලිවීමට සිතමි ).
තවද සියලුම පොත පත විකෘති කිරීමට නොහැකි තැන හියු නෙවිල් හරහා ලංකාවේ එකතුකල හැකි සෑම පුස්කොල පොතක්ම එකතු කර බ්‍රිතාන්‍යට ගෙනියනු ලැබුවේය. මේ සම්බන්දව මොහුට කිසියම් නඩු විභාගයක් සිදු උන අතර එය අතර තුර මොහු විසින් ගෙනගිය සියලුම පුස්කොලපොත් ගිනි තබා විනශ කල නමුත් පොත් 141 ( මතක විදියට ) ඉතිරිවිය මේත සමගම මොහු මිය ගිය අතර ඒ සම්බන්දව ඔහුගේ සහයකයා නඩුවේ දී සාක්ශි දී ඇත( මෙම ඉතුරු වු පොත අදටත් ලන්ඩන් කෞතුකාගයේ හියු නෙවිල් එකතුව නමින් ප්‍රදර්ශනයේ ඇති අතර ලංකාවේ නියම ඉතිහාසය හා තක්ශනයෙන් බිදක් මෙහෙ ඇත ). ඉහත පොත් මගින් ලංකාවේ ඉතිහාසය මොනවාට ඔප්පු කලහැක.
හෙලයේ ඉතිහාස විකෘතිය මෙසේ ආරම්බ වූ සිදු වූ අතර සුදදන් තම ගිය කලුසුද්දන් අද වන විට මෙහි ඉතුරු හරිය පටන්ගෙන ඇත. ජර්මානුවන් මේ වනවිටත් මේ හෙලබිමේ නොයෙකුත් ව්‍යපෘති කියාත්මක කරනුයේ සල්ලිවට තම මවද පාවාදෙන ජාතියේ පරයන් හරහාය. තවද මේ වන විට ෆ්‍රීමේශන් මුලු ලොකෙම පාලනය කරන තැනට පත්වෙමින් පවතින අතර ඇමරිකාවද ඔවුන්ගේ රූකඩයක් පමනි. ( මොවුන් සම්බන්දව කතාකිරීම හා කරුනු සෙවීමම පවා මරනයට අත වැනීමක් වාන් තැනට මේ වනවිට පත්වී ඇත මේ නිසාම මොවුන් මේ වනවිට ලක්ශ ගානක පුදගයන් මරනයට පත් කර ඇත ). කෙසේ වෙතත මොවුන් ගැන හැකි අයුරින් සටහනක් තබන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.
Führer ගේ නඩු වාර්තාව

- නියම ඉතිහාසය සංවාදයට ඇති ත්‍රෙඩ් දෙක තුනක් මෙහෙ ඇති බවත් එම ත්‍රෙඩ් වල මාද කරුනු සදහන් කරමින් අදහස් දැක්වුවෙමි. මෙම නව ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට මුලිකවම මා ඉටා ගත්තේ ඉහත ත්‍රෙඩ් වල ඉතිහාසයට අමතරව ධර්මයද පටලවාගෙන ඇති හෙයිනි.
- ඉතිහාසයට ධර්ම කරුනු සම්බන්ද වන තැන් ඇති නමුත් ධර්මය හා ඉතිහාසය යනු වෙන වෙනමම කතිකා කලයුතු මාතෘකා දෙකකි. ඒ වාගේම මෙය හුදෙක් තවකෙකුගේ ඇත්ත සෙවීමට ඇති ආශාව හා උනන්දු වැඩිකිරීමට සෑදූවක් මිස කිසිවෙකුත් සමග රන්ඩු ඇතිකර ගැනීමකට සෑදුවක් නොව.
- මෙම ඉතිහාස කරුනු හා අප පාසල් පොතින් ඉගෙන ගන්න ලද කරුනු දැඩිලෙස ගැටීමට බදුන් වන අතර මෙය නිදහස් ලෙසින් මද්යස්තව බැලීම වඩාත් වටී. එමෙන්ම මෙය රන්ඩු කනවාට වඩා නැවත නැවතත් සෙවීම හා සාමූහිකව කතා කිරීම මගින් ඇත්ත ඇති සැටියෙන් එලි කරගත හැකි බව මගේ හැගීමයි.
- එසේම මාදන්න කරුනු හැකි අයුරින් අවශ්‍ය ප්‍රමානයට මෙහි ඉදිරිපත් කරන අතර ගැටලුකාරී තැන් අවශ්‍ය අයට විමසිය හැක. තවද මමද සොයානොගත් හා සොයමින් ඇති කරුනු බොහෝය එනම් මම යනු සියල්ල දත් නොව එම නිසා නොදන්න දේ නොදන්නවායැයි කීම මාගෙ සැටිය.
ඉගෙනීමට මගපෙන්වූ හා පෙන්වන කරුනු සෙවීම ගැන කීය දෙන දුන් සියලු දෙනාට ස්තූති කරමි
වෙන අයගේ කරුනු ඉදිරිපත් කිරිම අගය කරන අතර ධර්ම කාරනා ඇතුලත් කර නොගන්න ලෙස ඉල්ලා සිටිමි.
- සෙල්ලිපි කරුනු
- ජනසෘතිය
- පුරාන ග්‍රන්ත

Last edited: