හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ.. :(
    කෑ kae මෑ mae නෑ nae පුළුවන් මචං
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම නම් use කරන්නේ නැත්තේ අපේ data වල security එක උන් බලන්නේ නැතිනිසා. දැන් 2 පාරක් or 3 පාරක් උන්ගේ hela pay data breach එකක් උනා. ඒත් publicly එක උන් කීවේ නෑ. 1st data breach එක වෙන්න කලින් hack කරපු උන් security issue එක inform කරා කියලා තිබ්බ ඒත් උන් එක ගනන් අරගෙන නෑ.
    Reply මම උඩ කිව්වත් ඕකම තමයි
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Gboard eka thiyeddi ai ban me wage 3rd party ewa pawichchi karanne ?
    Anika helakuru kiyanne keyboard ekak ne, ithin mona labbakatada news ewanne ?
    Anika onama keyboard ekak type karana dewal okkoma tack karanna puluwan. (google OS ekama thiyena 4n ekak pawichchi karana eke keyboard eka wisheshayen saka karanna hethuwak na). Oya helakuru app ekata balapanne me sri lankawe nithiya.
    Good luck pawichchi karana unge privacy ekata.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හෙලකුරු දාගෙන ඇප් එකේ පමිශන් කීබෝඩ් එකට විතරක් දියන් . අනිකවා ඩිසේබල් කරපල්ලා . එමයි දේවල් භාවිත කරන්නේ
    එතකොට කීබෝර්ඩ් එකෙන් කාර්ඩ් ඩීටෙල්ස් ටයිප් කරනව. පෙර්සොනල් ඩිටේල්ස් ටය්ප් කරනව. ඒව. :P උන්ඒ ලොග් තමා උස්සන්නෙ user ට ගුණාත්මකභාවයක් suggestion හදන්න ඕනි කියල.