කෑ kae මෑ mae නෑ nae පුළුවන් මචංමාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ..![]()
කෑ kae මෑ mae නෑ nae පුළුවන් මචංමාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ..![]()
Reply මම උඩ කිව්වත් ඕකම තමයිමම නම් use කරන්නේ නැත්තේ අපේ data වල security එක උන් බලන්නේ නැතිනිසා. දැන් 2 පාරක් or 3 පාරක් උන්ගේ hela pay data breach එකක් උනා. ඒත් publicly එක උන් කීවේ නෑ. 1st data breach එක වෙන්න කලින් hack කරපු උන් security issue එක inform කරා කියලා තිබ්බ ඒත් උන් එක ගනන් අරගෙන නෑ.
කෑමකෑම කියල ටයිප් කරපන්
Chrome update කරපන්
මම නම් හෙලකුරු මොනව උස්සන්නද ඉතින් අපෙන්
එතකොට කීබෝර්ඩ් එකෙන් කාර්ඩ් ඩීටෙල්ස් ටයිප් කරනව. පෙර්සොනල් ඩිටේල්ස් ටය්ප් කරනව. ඒව.හෙලකුරු දාගෙන ඇප් එකේ පමිශන් කීබෝඩ් එකට විතරක් දියන් . අනිකවා ඩිසේබල් කරපල්ලා . එමයි දේවල් භාවිත කරන්නේ
උන්ඒ ලොග් තමා උස්සන්නෙ user ට ගුණාත්මකභාවයක් suggestion හදන්න ඕනි කියල.card details, website details, behavior tagging etc...මම නම් හෙලකුරු මොනව උස්සන්නද ඉතින් අපෙන්
කෑම typed from Gboardකෑම කියල ටයිප් කරපන්
eka danan hitiye nane ithin.කෑ kae මෑ mae නෑ nae පුළුවන් මචං