හෙළකුරු ජනමත විමසුම..ජනපතිවරණය 2024..🙀

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,310
    47,180
    113
    WhwKxc5.jpeg

    WmFscv4.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චන්දෙ ලංවෙලා ඕක හෙමීට පොනියට හේත්තු කරන්නැද්ද බලපන් :lol:
     
    • Like
    Reactions: SLK_sri

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    පොඩි උනුයි නාකි සෙට් එකයි තමයි අනුරට නොදී හිටියොත් මොකද නාකි හදන්න බෑ පරම්පරාවෙන් චන්දෙ දීලා දානව උන් හැමදාම දෙන උන්ට. පොඩි උන්ට ෆ්‍රී වයිෆයි දෙනව අරය පොශ් කීවාම ඌට දෙනව. මමනම් හැමවෙලේම කියන්නෙ අනුර ආවත් කරනකල් විශ්වාස කරන්න බෑ කියල තමයි. වෙලා තියෙන දේවල් මතකයිනෙ පහුගිය අවුරුදු 10 - 15 ඇතුලත.