Questions දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (COOMING ON 15th AUGUST 2024)

    454530704_810050421291995_838952444913306076_n.jpg

    අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 21 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
    සැම සති අග සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විස්තර පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ප්‍රවනතාවයක්ද ක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
    එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 500 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා Thread එක Bump කර අපිට සහයොගය ලබාදෙන්න

    Survey link will be availabe here on 15th August
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    It's useless Survey in my view. Majority of the people who are using internet between 18 - 45, most vote will be on Anura. It has been already proven on helakuru app. ඒත් ඒකෙන් හරි හමක් assessment එකකට එන්න බෑ වයස වැඩි මිනිස්සු දුශ්කර පැති වල මිනිස්සු තාමත් කැපුවත් කොල නිල් රතු සෙට් එකක් ඉන්නව. එයාලත් එක්ක එකතු උනහම ඔය vote count සෑහෙන්න වෙනස් වෙනව Internet use කරන අය අනුරට වැඩිම vote එක යන්නෙ මොන survey එක කොහෙන් දැම්මත්
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    It's useless Survey in my view. Majority of the people who are using internet between 18 - 45, most vote will be on Anura. It has been already proven on helakuru app. ඒත් ඒකෙන් හරි හමක් assessment එකකට එන්න බෑ වයස වැඩි මිනිස්සු දුශ්කර පැති වල මිනිස්සු තාමත් කැපුවත් කොල නිල් රතු සෙට් එකක් ඉන්නව. එයාලත් එක්ක එකතු උනහම ඔය vote count සෑහෙන්න වෙනස් වෙනව Internet use කරන අය අනුරට වැඩිම vote එක යන්නෙ මොන survey එක කොහෙන් දැම්මත්
    online chanden AKD / eken 60% hora chanda.
    maha polowe chanda watenne NAMAL - ranil - sajith 3 denata
     
    • Wow
    Reactions: Mayaratne

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Ay bn mahansi wenne. 21 wenidata aanduwe wiyadamenma chande thiyala ganan karala kiyayne ban kawuda dinne kiyala. Iwasala indapan ithin :P
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    online chanden AKD / eken 60% hora chanda.
    maha polowe chanda watenne NAMAL - ranil - sajith 3 denata
    Could be any. මේ පාර චන්දෙ නිකන් අන්තිම බෝලෙ වෙනකන් කවුද දින්නනෙ කියල හිතන්න බැරි match එකක් වගේ tie යයි. එක්කෙන්ක්ටවට් 50%+ ගන්න බෑ මම දකින විදිහට