දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පොඩි අදහසක් ආවා..අන්තිම ජනාධිපතිවරණ තුනේ, ඒ කියන්නෙ 2019, 2015 සහ 2009 ජනාධිපතිවරණවල ඔන්ලයින් පෝල්වලින් දිනපු අපේක්ෂකයද ඡන්දෙ දින්නෙ කියල බලන්න පුලුවන්කමක් තියෙනවද? මොකද ඔන්ලයින් පෝල්වලින් ගොඩක්ම බිම් මට්ටමේ අයව මගෑරෙන නිසා සහ ඔන්ලයින් පෝල් දිනපු කෙනා ඡන්දෙන් දිනන්න වැඩි ඉඩක් තියෙනවද කියල බලාගන්න පුලුවන් නිසා.සමස්ථ ප්‍රතිපලය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.!
    2009 ගනන් ගන්න එපා. ඒ කාලේ මොන කොම්පුයුටර් ෆෝන් ද බන්
    එලකිරි poll වලට අනුව නම් ඔව්. අනිට්ජ් ඒවා හොයන්න අමාරුයි . හැබැයි මතකයි ඒවත් හරි ගියා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මම ඕකට thread එකක් දාල තියනවා බන්. 2010 internet කියලා දෙයක් දන්නෙවත් නැති උන් ඉදියේ. මීට අවුරු 15 කට කලින්.

    Online poll මේකට ටිකක් කිට්ටු නේද. 2009 ගැන කලින් ත්‍රෙඅඩ් එකක් දාල ඇති.

    img_1423-jpeg.234750

    ------ Post added on Aug 15, 2024 at 12:49 PM
    නෑ කිට්ටු නෑ බං.
    https://elakiri.com/threads/public-poll-final-presidential-election-2020.1917912/
    මේ බලපංකො අනුරට 7%ක් තියෙනව, ඌ තමයි 3%ක්වත් ගත්තෙ නැත්තෙ.
    මේකෙ හොඳම හරිය සජිත්ට 10%ක්වත් නෑ. ඌ ගත්ත 43%ක්
    මේ ඔන්ලයින් වෝට් එකේ විදියට සජිත් & අනුර එක ළඟ, ඒත් ප්‍රතිඵල ආවම කොහොමද වෙනස. ඒකයි මම කිව්වෙ මේ FB, Online pool බලල කිසිම තේරුමක් නෑ. සෝෂල් මීඩියා වල ඉන්න අය හිතන්නෙ වෙනම විදියකට ඒ උනාට බිම් මට්ටමේ මේව වැඩ කරන්නෙ වෙනම විදියකට.

    උඹ ඔය දාල තියෙන එකේ උනත් දෙගුණයකට කිට්ටු ගානක් සජිත් ගත්ත ඇත්තට.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    2009 ගනන් ගන්න එපා. ඒ කාලේ මොන කොම්පුයුටර් ෆෝන් ද බන්
    එලකිරි poll වලට අනුව නම් ඔව්. අනිට්ජ් ඒවා හොයන්න අමාරුයි . හැබැයි මතකයි ඒවත් හරි ගියා.
    ඔව්..ඒ දවස්වල පොඩි කොටසක් තමා ඉන්ටර්නෙට් පාවිච්චි කරේ..දැන්නම් අවුරුදු 50-70 අතරත් බහුතරයක් පාවිච්චි කරනවා..මටත් හිතෙන්නෙ ඔන්ලයින් පෝල් වලින් දිනන අපේක්ෂකයට ඡන්දෙ දිනන්න වැඩි චාන්ස් එකක් ඇති කියල.
     
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Anura will get about 60% Sinhala votes
    Ranil 30% Sinhala votes

    Majority Muslim and Tamil votes will go to Ranil I think 80%

    I think it will be close contest between Anura and Ranil.
    bro do a calculations first. ලන්කාවේ 75% සින්හල. ගාන හදල බලන්න close ද කියලා
     
    • Like
    Reactions: dilshanniranga

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    My prediction

    Anura will get about 60% Sinhala votes
    Ranil 30% Sinhala votes

    Majority Muslim and Tamil votes will go to Ranil I think 80%

    I think it will be close contest between Anura and Ranil.

    bro do a calculations first. ලන්කාවේ 75% සින්හල. ගාන හදල බලන්න close ද කියලා
    ඔතැන සිංහල ඡන්ද & ඔන්ලයින් වෝට් කියන්නෙ දෙකක්. ඔන්ලයින් පෝල් දිහා බලල සිංහල වෝට් ගැන කියන්න බෑ. හැබැයි එකක් කියන්න පුලුවන් මුස්ලිම් & ද්‍රවිඩ ඡන්ද ටික එක්කෙනෙක්ට යන්නෙ, උන් එකෙක් තොරගෙන එකෙක්ට ගහනව හැම එකාම. ලංකාවෙ ඉතිහාසයේම ඒක සිද්ධ උනේ ඒ විදියට. මම ඒක ඇනලයිස් කරල දාල ඇති පෝස්ට් කිහිපයක්ම. මම දන්න විදියට මෙදා පාර උන් තෝරගෙන තියෙන්නෙ සජිත්ව, රනිල්ව නෙමෙයි. උන් රනිල්ව තෝර ගත්ත නම් අනිවා රනිල ජනාධිපති වෙනව.

    සිංහල ඡන්ද කොහොමත් 3ට කැඩෙනව. කැඩිල ලොකු Portion එකක් අනුරට හෝ රනිල්ට යයි. බොහෝ දුරට රනිල්ට යයි කියල හිතෙනව. ඒක නම් ඇත්තටම මට හිතාගන්න බෑ.
    ඔතැන තවත් දෙයක් තියෙනව, මේ නාමල් කාරයත් රේස් එකේ ඉන්න නිසා Die hard bayyo ටික ඌට දෙනව. ඒ නිසා සිංහල ඡන්ද කැඩෙන විදිය ඇත්තටම හිතාගන්නවත් බෑ. හැබැයි කොහොම කැඩුනත් මුස්ලිම්, ද්‍රවිඩ සපෝට් කරන එකා දිනන්න තියෙන සම්භාවිතාව 80%කට වඩා වැඩියි. ඒක තමයි තිත්ත ඇත්ත.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    රටට හොඳක් වෙනව කියන්නෙ අපිටත් හොඳයි. එහෙම වෙනවනම් එච්චරයි.
    මට හිතෙන්නෙ අන්රයියා එයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔතැන සිංහල ඡන්ද & ඔන්ලයින් වෝට් කියන්නෙ දෙකක්. ඔන්ලයින් පෝල් දිහා බලල සිංහල වෝට් ගැන කියන්න බෑ.
    මේ reply එක online vote කතාවට නෙමෙයි bro. @dishannira.. කියපු එකට
     
    • Love
    Reactions: chami2015

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොඩි අදහසක් ආවා..අන්තිම ජනාධිපතිවරණ තුනේ, ඒ කියන්නෙ 2019, 2015 සහ 2009 ජනාධිපතිවරණවල ඔන්ලයින් පෝල්වලින් දිනපු අපේක්ෂකයද ඡන්දෙ දින්නෙ කියල බලන්න පුලුවන්කමක් තියෙනවද? මොකද ඔන්ලයින් පෝල්වලින් ගොඩක්ම බිම් මට්ටමේ අයව මගෑරෙන නිසා සහ ඔන්ලයින් පෝල් දිනපු කෙනා ඡන්දෙන් දිනන්න වැඩි ඉඩක් තියෙනවද කියල බලාගන්න පුලුවන් නිසා.සමස්ථ ප්‍රතිපලය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.!
    Online Polls කියන්නේ තනකරම වෙනමම weak sample එකක් හැබැයි යම් යම් සාධක අරගෙන තාත්වික පුරෝකතනයක් දෙන්න පුලුවන්.

    පසුගිය වසරවල් වල දත්තයන් අපි ලග තියෙනවා ඉදිරි දවසක detailed analysis එකක් දෙන්නම් බොහොම ස්තුති අදහසට

    meke result apita balanna barida
    RESULT LINK EKA DILA THIYENAWA
    ------ Post added on Aug 15, 2024 at 3:13 PM

    සීලරතන නැති නිසා vote කරන්නෑ 😏
    vote
    නෑ කිට්ටු නෑ බං.
    https://elakiri.com/threads/public-poll-final-presidential-election-2020.1917912/
    මේ බලපංකො අනුරට 7%ක් තියෙනව, ඌ තමයි 3%ක්වත් ගත්තෙ නැත්තෙ.
    මේකෙ හොඳම හරිය සජිත්ට 10%ක්වත් නෑ. ඌ ගත්ත 43%ක්
    මේ ඔන්ලයින් වෝට් එකේ විදියට සජිත් & අනුර එක ළඟ, ඒත් ප්‍රතිඵල ආවම කොහොමද වෙනස. ඒකයි මම කිව්වෙ මේ FB, Online pool බලල කිසිම තේරුමක් නෑ. සෝෂල් මීඩියා වල ඉන්න අය හිතන්නෙ වෙනම විදියකට ඒ උනාට බිම් මට්ටමේ මේව වැඩ කරන්නෙ වෙනම විදියකට.

    උඹ ඔය දාල තියෙන එකේ උනත් දෙගුණයකට කිට්ටු ගානක් සජිත් ගත්ත ඇත්තට.

    email campaign කරන්න කියාපු ලණුව. මාත් හදන්න ඕන.
    email or account details not been recorded
    ------ Post added on Aug 15, 2024 at 3:15 PM

    [ATTACH type="full" alt="Forms response chart. Question title: 5. Religion ආගම
    . Number of responses: 256 responses."]234761[/ATTACH]

    අපෙ දමිල සහ මුස්ලිම් මිත්‍රයන් අතරෙත් මේ සමික්ශනය Share කරගෙන අපිට යම් නියැදියක් ලබා දෙන්න. We request all our Tamil and Muslim brothers to cast their votes in this poll and give their full support to improve our data sample
    ------ Post added on Aug 15, 2024 at 3:22 PM

    Forms response chart. Question title: 1. For whom do you vote? මෙවර ජනාධිපතිවරණයෙදි ඔබ ජන්දය දෙන්නෙ කුමන අපෙක්ශකයාටද?. Number of responses: 256 responses.

    ------ Post added on Aug 15, 2024 at 3:23 PM
     
    Attachments

    • 1723715483271.png
      1723715483271.png
      131.3 KB · Views: 42

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Online Polls කියන්නේ තනකරම වෙනමම weak sample එකක් හැබැයි යම් යම් සාධක අරගෙන තාත්වික පුරෝකතනයක් දෙන්න පුලුවන්.

    පසුගිය වසරවල් වල දත්තයන් අපි ලග තියෙනවා ඉදිරි දවසක detailed analysis එකක් දෙන්නම් බොහොම ස්තුති අදහසට

    RESULT LINK EKA DILA THIYENAWA
    ------ Post added on Aug 15, 2024 at 3:13 PM

    vote

    email or account details not been recorded
    ------ Post added on Aug 15, 2024 at 3:15 PM

    [ATTACH type="full" alt="Forms response chart. Question title: 5. Religion ආගම
    . Number of responses: 256 responses."]234761[/ATTACH]

    අපෙ දමිල සහ මුස්ලිම් මිත්‍රයන් අතරෙත් මේ සමික්ශනය Share කරගෙන අපිට යම් නියැදියක් ලබා දෙන්න. We request all our Tamil and Muslim brothers to cast their votes in this poll and give their full support to improve our data sample
    ------ Post added on Aug 15, 2024 at 3:22 PM

    View attachment 234764
    ------ Post added on Aug 15, 2024 at 3:23 PM
    FB එකේ share වෙන්න දැම්මා නම් හරි.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    නෑ කිට්ටු නෑ බං.
    https://elakiri.com/threads/public-poll-final-presidential-election-2020.1917912/
    මේ බලපංකො අනුරට 7%ක් තියෙනව, ඌ තමයි 3%ක්වත් ගත්තෙ නැත්තෙ.
    මේකෙ හොඳම හරිය සජිත්ට 10%ක්වත් නෑ. ඌ ගත්ත 43%ක්
    මේ ඔන්ලයින් වෝට් එකේ විදියට සජිත් & අනුර එක ළඟ, ඒත් ප්‍රතිඵල ආවම කොහොමද වෙනස. ඒකයි මම කිව්වෙ මේ FB, Online pool බලල කිසිම තේරුමක් නෑ. සෝෂල් මීඩියා වල ඉන්න අය හිතන්නෙ වෙනම විදියකට ඒ උනාට බිම් මට්ටමේ මේව වැඩ කරන්නෙ වෙනම විදියකට.

    උඹ ඔය දාල තියෙන එකේ උනත් දෙගුණයකට කිට්ටු ගානක් සජිත් ගත්ත ඇත්තට.
    Sajithta chanda wadi wenna hethuwa, Keri demalu, thambi saha naki online vote walata nathi nisa, A unata trend eka mokakda kiyala terum ganna puluwan online vote eken,,, balapan a kale gota ta thibuna trend eka api wage http
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Sajithta chanda wadi wenna hethuwa, Keri demalu, thambi saha naki online vote walata nathi nisa, A unata trend eka mokakda kiyala terum ganna puluwan online vote eken,,, balapan a kale gota ta thibuna trend eka api wage http
    එදා ගෝඨට තිබ්බ වගේ ට්‍රෙන්ඩ් එකක් මම හිතන්නෙ නෑ ලංකාවෙ ආයිත් අවුරුදු 20කටවත් එයි කියල බං. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ විදියෙ රැල්ලක්. මංගල, රනිල් හෙම ගේම් එකෙන් කෙලින්ම අයින් උනේ උන් දන්න නිසා දිනන්න බෑ කියල. ඒ කාලෙ වෙන පක්ෂ වලට ඡන්දෙ දාපු එවුන් කට අරින්නෙ නෑ නෝන්ඩියට. ඒකත් එක්ක මේක කම්පෙයා කරල තේරුමක් නෑ. හැබැයි ආයිත් සිංහල ඡන්ද වලින් ජනාධිපති කෙනෙක් බිහිවෙන්න නම් ඒ වගේම හෝ ඊට කිට්ටුවෙන් යන රැල්ලක්වත් ලංකාවෙ යන්න ඕන. එහෙම නැත්නම් අරුං සපෝට් කරන එකා තමයි ජනාධිපති වෙන්නෙ අනිවාර්යෙන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Interim Analysis upon 500 votes

    Tamil and Muslims Brothers Please cast your vote and share the links with your whatapp groups and FB pages
    ------ Post added on Aug 16, 2024 at 3:31 AM