දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024
    SRI LANKA PRESIDENTIAL ELECTION ONLINE POLL 2024

    454987975_813528597610844_3574495083477492296_n.png

    Presidential Election Online Survey 2024, conducted for the third time by an independent group, was carried out impartially and provides the most realistic predictions.
    තෙවන වරටත් ස්වාධින කණ්ඩායමක් විසින් පවත්වනු ලබන අපක්ශපාති අන්තර්ජාල ජනාධිපතිවරණ සමික්ශණය 2024.

    අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 21 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
    සැම සති අග සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විග්‍රහයක් (Detailed Analysis) පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ප්‍රවනතාවයක්ද ක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
    * එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 100 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා.

    455134550_813536460943391_5545590058811259691_n.jpg

    VOTING HAS BEGUN

    CAST YOUR ONLINE VOTE NOW >>> VOTING LINK

    ඔබෙ මනාපය පල කොට Thread එකට Bump එකක් දෙන්න.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2015 දි අපගේ අවසාන පුරෝකථනය

    "පසුගිය 2005 සහ 2010 ජන්ද හැසිරිමත්, රාජය මදයන්ගෙ බලපැම, ජනපතිගේ ජන්ද ගුන්ඩු, බත්පැකට්, පිංපඩි, fantasy ලොක වල අශ්චර්යවත් නගරයක සිහින දකින මැදි ආදායම්වල සිටින පිරිසත් සියල්ලම සලකා බැලුකල මෙවරත් මහින්ද 54%ක බහුතර සිංහල ජන්ද මිහිකර ගනු ලැබේ.
    දමිල ජන්දත් යාපනයේ දියුනුවත්, ජනපතිගේ භාශා හැසිරිවිමත් බත් පැකට් සහ යාල්දෙවි දුම්රිය යලි පිහිටිවිම,යොජිත උතුරු අධිවෙගී මර්ග යන කරුනු මත එතුමාට 25%-28% අතර දමිල ජන්ද හිමි වෙනු ඇත. එතුමාට විශාල වශයෙන් අමිහි වන්නේ මුස්ලිම් ජන්ද පමනි එක පසුගිය වසරේ 35% සිට 18%කට අඩුවිමකි. සිංහල කතොලික චන්ද 33% පමන එතුමාට ලබාගත් හැකිවනු ඇත.
    අන්කුත් සුලු ජාතින්ගෙත් 35%-38% ක් පමන මහින්ද රාජපක්ශ දිනා ගනු ඇත.
    එ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රී පාල සිරිසෙන මහතා වඩිජන්ද 700,000 පමන ජය ගැනු ඇත"

    10897821_1594570937428762_214691800090211383_n.png

    10891996_1594570934095429_3071484462666411148_n.png

    https://www.facebook.com/peonlinepoll2024/
    ------ Post added on Aug 14, 2024 at 2:51 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔන්න ඒකත් දැම්මා.

    ගියපාර numbers.lk එකේ result එක නම් ලගින් ගිය.
     
    • Like
    Reactions: Mayaratne

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    6. Who did you vote last time? ගියවර ඔබ ජන්දය දුන්නේ කුමන අපෙක්ශකයාටද?

    Gotabaya Rajapaksha ගොඨාභය රාජපක්ශ මහතාට

    Sajith Premadasa සජිත් ප්‍රෙමදාස මහතාට

    Mahesh Senanayake මහෙශ් සේනානායක මහතාට

    Other වෙනත්

    Did not vote ජන්දය ප්‍රකාශය කරේ නැත

    කෝ මේකෙ ගිය වර තුන්වෙනියා උන අනුර දාල නැහැනෙ. මහේශ්ට කලින් තව හිටියෙ නැද්ද
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Special Announcement: මිත්‍රිවරුණි Spam කරන එක වළකා ගන්න අපි සිදුවුනා Google Form එකට මාරු වෙන්න කලින් 70 දෙනෙක් විතර Vote කරලා තිබුනා ඔවුන්ටත් යලිත් Re-vote කරන ලේස කරුණිකව ඉල්ලා සිටිනවා , Google Account තිබිම අනිවාර්ය වෙනවා Vote කිරිම සදහා. සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කණකාටුව
     
    • Haha
    Reactions: yapa100

    ආ මමත් ගූගල් එකවුන්ට් නැතුව නිකන් වෝට් කරන්න දෙනවද බලන්න ගියා දැන් ටිකකට කලින්. අපිව ට්‍රක්ක් වෙයිද ඩන්නෙ නෑ කොහෙන්හරි සීලරතනට දුන්න කියල.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    View attachment 234695

    ඇයි සජිත් පළවෙනියට දාලා..?
    පින්තුරේ විතරයි නේද?

    ආ මමත් ගූගල් එකවුන්ට් නැතුව නිකන් වෝට් කරන්න දෙනවද බලන්න ගියා දැන් ටිකකට කලින්. අපිව ට්‍රක්ක් වෙයිද ඩන්නෙ නෑ කොහෙන්හරි සීලරතනට දුන්න කියල.
    We will not collect any email accounts brother
    ------ Post added on Aug 14, 2024 at 4:03 PM

    Thank you for voting
    6. Who did you vote last time? ගියවර ඔබ ජන්දය දුන්නේ කුමන අපෙක්ශකයාටද?

    Gotabaya Rajapaksha ගොඨාභය රාජපක්ශ මහතාට

    Sajith Premadasa සජිත් ප්‍රෙමදාස මහතාට

    Mahesh Senanayake මහෙශ් සේනානායක මහතාට

    Other වෙනත්

    Did not vote ජන්දය ප්‍රකාශය කරේ නැත

    කෝ මේකෙ ගිය වර තුන්වෙනියා උන අනුර දාල නැහැනෙ. මහේශ්ට කලින් තව හිටියෙ නැද්ද
    Ade thanks pennuwata : Now added Anura Kumara
    ------ Post added on Aug 14, 2024 at 4:05 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024
    SRI LANKA PRESIDENTIAL ELECTION ONLINE POLL 2024

    454987975_813528597610844_3574495083477492296_n.png

    Presidential Election Online Survey 2024, conducted for the third time by an independent group, was carried out impartially and provides the most realistic predictions.
    තෙවන වරටත් ස්වාධින කණ්ඩායමක් විසින් පවත්වනු ලබන අපක්ශපාති අන්තර්ජාල ජනාධිපතිවරණ සමික්ශණය 2024.

    අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 21 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
    සැම සති අග සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විග්‍රහයක් (Detailed Analysis) පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ප්‍රවනතාවයක්ද ක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
    * එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 100 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා.

    455134550_813536460943391_5545590058811259691_n.jpg

    VOTING HAS BEGUN

    CAST YOUR ONLINE VOTE NOW >>> VOTING LINK

    ඔබෙ මනාපය පල කොට Thread එකට Bump එකක් දෙන්න.
    Results මේකේ දාපන් daily