දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    388
    240
    43
    අඩෝ වෙනත් දාන බැ
    සීල රතන හාමුදුරුවන්ව ලිස්ට් එකට දාපන් ;)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,124
    4,604
    113
    canada
    good analysis bother. keep up.
    This strongly indicate that online polls just give one side of the story. But we can still understand some trends



    Don't underestimate or disgrace the poor people, although they are poor.
    "අර බත් පැකට් එකට ජන්දය දෙන දිළිදු ගැමි ජනතාව"
     
    • Like
    Reactions: Mayaratne

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,507
    343
    83
    කලින් චන්ද වල සාම්ප්ල් සයිස් එක කියද පෝල් එකේ... මේ පරා තාම එකසිය ගානක්...
    දැනට 427යි අවම හොද නියැදියක් සහිත 1000 තිබුනත් කිට්ටු පුරොකථනයක් දෙන්න පුලුවන් වෙවි.

    මේපාර ලොකු කික් එකක් නෑ දගේ ඡන්ද වලට මිනිස්සුන්ගෙ
    මම හිතන්නේ මිනිස්සු නිහඩව ඉන්නවා නමුත් අනිවර්යෙන්ම 80% චන්දය ප්‍රකාශ කරයි. (පසුගිය 2015, 2019 ත් එහෙමයි)
    ------ Post added on Aug 21, 2024 at 11:05 AM
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,507
    343
    83
    548 ... and counting

    550 detailed analysis by TOMORROW ... Thank you for voting
    ------ Post added on Aug 25, 2024 at 9:19 PM

    දැනට ලැබි ඇති ජන්ද 559 යේන් එක් එක අපෙක්ශකයන් ලබා ඇති ජන්ද ප්‍රතිශතයන් මේසේය.

    456789223_821255666838137_7066192963731214578_n.jpg

    ------ Post added on Aug 26, 2024 at 2:39 PM

    548 ... and counting

    550 detailed analysis by TOMORROW ... Thank you for voting
    ------ Post added on Aug 25, 2024 at 9:19 PM

    දැනට ලැබි ඇති ජන්ද 559 යේන් එක් එක අපෙක්ශකයන් ලබා ඇති ජන්ද ප්‍රතිශතයන් මේසේය.

    456789223_821255666838137_7066192963731214578_n.jpg

    ------ Post added on Aug 26, 2024 at 2:39 PM
    Online polls නිසා බොහොවිට Margin of Error -12 to 15% වෙන්න ඉඩ ඇත.
    ------ Post added on Aug 27, 2024 at 10:36 AM

    456921984_821259853504385_5780941908157811919_n.jpg


    මේ Gotabaya's vote conversation rate එක තමයි අනුරට 50% ගන්න බලපාන වැදගත්ම කරුණ. අපිට දැනට ලැබි ඇති නියදිය අනුව පසුගිය මැතිවරනයෙදි ගොඨාභය රාජපක්ශට ජන්දය පල කල 80%ක් ම අද අනුර කුමාර දිසානයකට කැමැත්ත පල කර තිබේනවා. Online Poll එකක්ක් නිසා අපිට -15% Margin of error වගේ තිබ්බත් 60% නම් අනිවාර්යෙන්ම අනුර කුමාරට ලැබිය හැකි යැය් අනුමාන කල හැක. Did not vote යනු බොහෝ විට (First time voter) ප්‍රතම වරට ජන්දය භාවිතා කරන පුද්ගලයන් යැයි අනුමාන කල හැක. එ අනුවද අපිට අනුමාන කල හැක්කේ අනුර කුමාරට දළ වශයෙන් නව ජන්ද වලින් 60%- 70% ක් අතර ප්‍රතිශතයක් ලබාගත් හැකි බවය. පසු ගිය වසරේ සජිත් ප්‍රේමදාස ලබාගත් ජන්ද ලක්ශ 55 බොහෝ 40% කින් අඩු වි අනුරට 20%ක ප්‍රතිශතයකුත්, රනිල් වික්‍රිමසිංහට තවත් 20% බෙදියාමක් අපෙක්ෂා කල හැක.

    නියැදිය තවත් පුලුල් කර වඩා හොද පුරොකථනයක් සදහ කරුණාකර පහත Voting Link එක පුලුවන්තරම් ඔබගෙ යාලුවන්, හිත මිතුරන් නෑදැයන් සමග Share කරන්න.

    https://bit.ly/slpeonlinepoll2024

    අවසාන පුරොකථනය සැප්සැම්බ්ර් 15 වෙනිදා නිකුත් කිරිමට අප කණ්ඩායම බලාපොත්තු වෙනවා.
    ------ Post added on Aug 27, 2024 at 11:29 AM

    අපි දැන් බලමු Online polls සහ Actual Results අතර යම් හෝ සම්බන්දකම්ක් තියෙනවාද කියලා


    457222964_821881503442220_830748294866795883_n.jpg


    ඉහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ගියවර අප කරන සමික්ශනයේ ප්‍රතිපලය. මේයට අනුව ගොඨභය රාජපක්ශ හමන්තොට, මොනරාගල, මාතලේ, මාතර, මහනුවර, ගාල්ල, ගම්පහ, කුරුණැගල, කෑගල්ල, කලුතර, අනුරාධපුරය 50% කට වඩා ලැබාගෙන තියෙනවා (අවම 10ක් වත් ලැබි ඇති ජන්ද පමනක් සැලකිල්ලට ගමු)

    457154769_821886116775092_7267430971040028831_n.jpg


    2019 අවසාන ප්‍රතිඵ්ලය අනුව කෑගල්ල, රත්නපුර, මොනරාගල, බදුල්ල, පොලොන්නරුව, අනුරාධපුර, පුත්තලම, කුරුණැගල, හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලෙස්, ගම්පහ, කලුත්‍ර, කොළඔ යන ප්‍රදෙශ ගොඨ්භය රජකශ විසින් 50%ක වැඩියෙන් ලබාගෙන ඇත.
    ------ Post added on Aug 27, 2024 at 1:25 PM

    bit.ly_slpeonlinepoll2024.png

    ------ Post added on Aug 27, 2024 at 5:57 PM
     
    • Like
    Reactions: metalboy and Nu1Dnk