බොට එක සැරයක් කීවා අඟල් නමයා , මේක අව භාවිතා කරන්ඩ එපා![]()
අනුර සහෝදරයා එක්ක බලද්දී උබ නිකන්ම නිකන් බුල්ටෝ ටොපියක් මල්ලි.
අපේ ආණ්ඩුවක් ආවට පස්සේ බොලා ඔය PVR / Scope Cinemas ගිහින් ඉවරයි.
කැරියෝ ඔක්කොටම ෆිල්ම් පෙන්නන්නේ විහාරමහාදේවි එළිමහන් රන්ගපිටයේ තිරේ දාලා
රෙඩි වෙලා ඉදපන් ස්වබාවික පරිසරය එක්ක 3d ග්ලාස් දාගෙන ෆිල්ම් බලන්න



