හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    business is not about perfect code. code is just playing 10% your whole picture.
    Marketing, Sales, Loyality, Demand, Supply, Trend, and last not but least LUCK are other 90%.

    And Thats a fact.
    True Af.learned the hard way
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කැරියා මේකෙ ඉන්නවද?
    පොර AirBnB වලට booking ඉල්ලලා මාට්ටු උනා මට 🤭 තව තැන් දෙක තුනක් තිබ්බ පොර කිරියේ වෙන highlights වලට සමගාමීව ලයින් අල්ලපු. ලඟදි උන ප්‍රධාන එකක් තමයි starlink අවම පොර කඩුවෙන් දාලා තිබ්බා බුකි post එකක්, අර අපේ හේෂාන් දමින්දයා කිරියේ දැම්මා හෙළකුරු කරන එකාට සිංහලෙන් දාන්න බැරිද කියලා නෝන්ඩියට වගේ 🤭 බුකි පෝස්ට් එක සෙනිකව edit වෙලා සිංහල උනා 😂

    කිරිය කියන්නේ හරි විනෝද තැනක් නෙව බම් සුන්දරයෝ ඈ..... 😏
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
    ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.

    ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
    හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
    කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M.

    එතකොට කොයි වෙලාවක හරි uber pickme නැති වෙලාවක එහෙම නැත්තන් surge වැඩි ගණන් වැඩි වෙලවක මේක මිනිස්සු try කරල හුරු වෙන්න පුළුවන්. හෙළpay එකෙන්ම ගෙවන්නත් සල්ලි එවලෙම withdraw කරගන්නත් option එකක් දෙයි ගොඩක් වෙලාවට.

    මොකද ගොඩක් ridersල card payments ගන්න කැම්ති නැත්තෙ ඒ වෙලාවෙම සල්ලි අතට එන්නෙ නැති නිසා නෙමේ එනව පේන්නෙ නැති නිසා. මිනිහ ඒක opportunity එකක් කරගෙන solution එකක් දුන්නොත් එතකොට අර card payment වලට උම්බෑ කියන සෙට් එක පොඩ්ඩක් සැලෙන්ඩර් වෙලා online payments වලට කැමති වෙන්න පුළුවන්.

    කොහොම උනත් මම හිතනව මේකට වැඩියෙම register වෙන riders ල සෙට් එක ටිකක් තරුණ 20 - 40 වගේ අතර සෙට් එක වෙයි. එතකොට උන්ට card payments online transaction වගේ දේවල් ගැන පොඩි idea එකක් තියන නිසා උන් ඒකෙන් payments ගන්න කැමති වෙන්න වැඩි ඉඩ කඩක් තියනව. එහෙම card payments වලට කැමති උනොත් riders ල, customers ල ගොඩක් කැමතී card වලින් හරි helapay වලින් හරි cashless pay කරන්න. අන්න එතකොට මෙතන අලුත් සෙට් එකක් ඇති වෙන්න පුළුවන්.

    තව දෙයක් ධනිකගෙ ඔළුවෙ ඇති food delivery වලටත් අත ගහන්න අනිව. India වෙ zomato වගේ මෙහෙත් හෙලfoods/eats වගේ මොකක් හරි බයිලයක් ඉස්සරහට එයි helago එක success උනොත්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,688
    113
    ප*යාගල
    sorry.com
    මේ වේසිගෙපුතාගෙ HelaPay උට්ටෙන් නේද ලංකාවෙ බාගෙකගෙ විතර පිසිකල් ඇඩ්‍රස් එකවුන්ට් ඩීටෙල්ස් හිටන් ඩාක් වෙබ් එකට ලීක් උනේ? හරිහමන් නීති තියන රටක නම් මූව මෙලහට ඇට දෙකෙන් එල්ලලා.

    මේ හුත්ත දාගෙන ඊටපස්සෙ ගියපු ස්පා, හොර කෑලි එක්ක ගියපු තැන්, කොටු පැනපුවා ඇතුලු සබ්බ සකලමනාවම ලීක් වෙන්න ගත්තම තේරෙයි ආතල් එක 😅

    අපේ වියලි කලාපෙ පොන්නයොන්ටත් මොකක් හරි කරලා සල්ලි හොයලා සුපිරි වාහනයක් එහෙම බැස්සුවම උන්ව දෙයියො වගේ අදහන්නෙ දායක සභා හදාගෙන 'ගේමක් ගහපු' කොල්ලෙක් කියලා 🤣.

    අනික සිංහල කම/ හෙල/ තනි සිංහල බෞද්ධ වගේ කෑලි ඉස්සරහට දාගෙන මොකෙක් හරි එනවනම් ඒ එන්නෙ වැලි දාලා අරින්න කියලා මොලේ කලදක් හරි තියන මිට්ටොන්ට තේරෙන්න ඕන දැන් නම්
    image.png
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    wede negala giyoth nam aye Nidaanayak goda demma wage tamai, Uber/Pickme ekka compete karanawa kiyanne gemak denna wenawa. Munge Burn capital eka kohomada danne ne mekata 😅😅
     
    • Like
    Reactions: Yin And Yang

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
    ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.

    ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
    හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
    එකඟයි
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    පික්මී ඉවරයි වගේ කලුවෝ..අනික පික්මී owner මුසල්මානුවෙක් නිසා..ගොඩක් උන් HelaGo වටා රොක් වෙයි වගේ..😁😁 සිංහලු සපෝට් කරමු



    hmm uba meke marketting department ekeda,,,,