True Af.learned the hard waybusiness is not about perfect code. code is just playing 10% your whole picture.
Marketing, Sales, Loyality, Demand, Supply, Trend, and last not but least LUCK are other 90%.
And Thats a fact.
පොර AirBnB වලට booking ඉල්ලලා මාට්ටු උනා මටකැරියා මේකෙ ඉන්නවද?
කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M.Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.
ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
මේ වේසිගෙපුතාගෙ HelaPay උට්ටෙන් නේද ලංකාවෙ බාගෙකගෙ විතර පිසිකල් ඇඩ්‍රස් එකවුන්ට් ඩීටෙල්ස් හිටන් ඩාක් වෙබ් එකට ලීක් උනේ? හරිහමන් නීති තියන රටක නම් මූව මෙලහට ඇට දෙකෙන් එල්ලලා.
මේ හුත්ත දාගෙන ඊටපස්සෙ ගියපු ස්පා, හොර කෑලි එක්ක ගියපු තැන්, කොටු පැනපුවා ඇතුලු සබ්බ සකලමනාවම ලීක් වෙන්න ගත්තම තේරෙයි ආතල් එක
අපේ වියලි කලාපෙ පොන්නයොන්ටත් මොකක් හරි කරලා සල්ලි හොයලා සුපිරි වාහනයක් එහෙම බැස්සුවම උන්ව දෙයියො වගේ අදහන්නෙ දායක සභා හදාගෙන 'ගේමක් ගහපු' කොල්ලෙක් කියලා.
අනික සිංහල කම/ හෙල/ තනි සිංහල බෞද්ධ වගේ කෑලි ඉස්සරහට දාගෙන මොකෙක් හරි එනවනම් ඒ එන්නෙ වැලි දාලා අරින්න කියලා මොලේ කලදක් හරි තියන මිට්ටොන්ට තේරෙන්න ඕන දැන් නම්
එකඟයිMaximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.
ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
පික්මී ඉවරයි වගේ කලුවෝ..අනික පික්මී owner මුසල්මානුවෙක් නිසා..ගොඩක් උන් HelaGo වටා රොක් වෙයි වගේ..සිංහලු සපෝට් කරමු