Aka Gihilla Budda Ge Ammata Kiyapanඑකගෙයි කන්නෙ තොපි වගෙ පොඩි ලමයි එක්ක නෙමෙයි ඌරො.
Asirimath HelaYudewwonge Puk HodannooHelaPrime
HelaTV
Helagram
HelaAhasa (NASA)
HelaWalk
HelaBall
HelaChef
HelaWashroom
ඔව් බන් අකවුන්ටබිලිටි එකක් ගන්නෙ නැති එක තමයි බන් ලංකාවෙ කම්පැනීස් වල තියන ලොකුම අවුල. ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ මොකක්හරි ඩේටා බ්‍රීච් එකක් උනාම (ස්පෙශලි ෆයිනෑන්ශල් රිලේටඩ්) කස්ටමව ඉන්ෆෝම් කරල, කාර්ඩ්ස් රීප්ලේස්, පාස්වර්ඩ් චේන්ජ් වගේ දේවල් ඉමීඩියට්ලි කරවන්න ඕනෙ කියල.
Wechat invite ekak hoya ganne kohomada sinhalayoමු පුළුවන් නම් ඕකත් කීබෝඩ් එක අස්සට integrate කරයි. China වල wechat වගේ මූ කීබෝඩ් එකෙන් ද කොහෙද ගේම ගහන්න හදන්නේ.
සංගා මහේලත් බැස්සනේ මේකට මොකක්ද නමක් දාගෙන.. වැඩේ හරි ගියේ නෑ..ඕවගේ තිබ්බ ඇප් ගොඩක් එහෙම්ම නැති උනා..ඩේටා ලීක් එකෙන් පස්සෙ නම් මට මුගෙ ඇප්ස් ගැන ලොකු කැමැත්තක් නෑ.
හැබැයි එකම ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් විදිහට ඒ වගේ දේවල් ඉතින් ඕන වෙලාවක වෙන්න පුලුවන්. එකම දේ ඉන්සිඩන්ට් එක උනාට පස්සෙ හරියට මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.
හරියට ඉන්වෙස්ට් කරල දිගටම අල්ලගෙන ගියොත් සුපිරිම ප්‍රොෆිට් කරන්න පුලුවන් බිස්නස් එකක්.
ප.ලි: ලෝකල් බිස්නස් වලට සපෝර්ට් කරපල්ල. ස්පෙශලි කලුවොන්ගෙ බිස්නස් වලට.
එලකිරියට අවුලක් වෙන්නේ නෑ, මොන හුයන්නක් අවත එවේ ගිහින් කැල්ලක් සෙට් කරගන්න ගටක් මේකේ උන්ට නැනේ.ඩේටින් ඇප් එකක් හදයිද දල්ලෑ හෙළහුක් කියලා![]()
Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.
ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.

මේ පාර external funding එක්ක කරන්නෙ. david peiris උන්ද කොහෙද 1mil usd දීලා. pickme/uber එකට කෙලින්න බලන් එන්නෙ. ලොකු social media campaign එකක් කරනවා. time will tell. මමනම් මලාට මුගෙ app එකනම් දාන්නෙ නෑ මූ data security ගැන care කරපු විදිය දැක්කට පස්සෙ.සංගා මහේලත් බැස්සනේ මේකට මොකක්ද නමක් දාගෙන.. වැඩේ හරි ගියේ නෑ..ඕවගේ තිබ්බ ඇප් ගොඩක් එහෙම්ම නැති උනා..
අල්ලාගෙන ඉන්න එක අමාරුයි.හිටියොත් හොදයි..
එලකිරියට අවුලක් වෙන්නේ නෑ, මොන හුයන්නක් අවත එවේ ගිහින් කැල්ලක් සෙට් කරගන්න ගටක් මේකේ උන්ට නැනේ.
![]()
1Mn USD දීල David peiris මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ?මේ පාර external funding එක්ක කරන්නෙ. david peiris උන්ද කොහෙද 1mil usd දීලා. pickme/uber එකට කෙලින්න බලන් එන්නෙ. ලොකු social media campaign එකක් කරනවා. time will tell. මමනම් මලාට මුගෙ app එකනම් දාන්නෙ නෑ මූ data security ගැන care කරපු විදිය දැක්කට පස්සෙ.
https://www.newswire.lk/2026/01/02/...g-to-redefine-sri-lankas-ride-hailing-market/1Mn USD දීල David peiris මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ?
මූ හැමතැනම කියවන්නෙ ලංකාවෙ ප්‍රොඩක්ට් එකක් මේක කියල, හෙල සීන් එක ගහල ප්‍රමෝට් කරන්නෙ. ඒත් මම දන්න විදියට PickMe 100% ලංකාවෙ ප්‍රොඩක්ට් එකක්. Uber තමයි පිටරට.
අනිත් එක PickMe ලංකාවෙ ත්‍රීවීල් මාෆියාව කඩන්න ගහපු ගේම් එක අමතක කරන්නම බෑ. ඒකට කවුරුත් රෙස්පෙක්ට් කරන්න ඕන. ඒ ගේම් එක ගැහුවෙ නැත්නම් මුංට ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එක හැදෙන්නෙ නෑ. අඩුම තරමෙ Uberලටත් එන්න වෙන්නෙ නෑ. තාමත් හන්දි වල ඉන්න ත්‍රීවිල් හොරු ගහන්නෙ පික්මී එකට. උන්ව එලවන්න කියල.
Tire sales?1Mn USD දීල David peiris මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ?
