හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    HelaBook
    HelaHamster :D
    image.png

    image.png
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    If Troy Hunt knew that this database contains data from the users of this company's other products—even from users who don’t have accounts—he would push it harder. Unfortunately, he didn’t know that. Their software is essentially a keylogger.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,334
    7,854
    113
    ඔව් බන් අකවුන්ටබිලිටි එකක් ගන්නෙ නැති එක තමයි බන් ලංකාවෙ කම්පැනීස් වල තියන ලොකුම අවුල. ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ මොකක්හරි ඩේටා බ්‍රීච් එකක් උනාම (ස්පෙශලි ෆයිනෑන්ශල් රිලේටඩ්) කස්ටමව ඉන්ෆෝම් කරල, කාර්ඩ්ස් රීප්ලේස්, පාස්වර්ඩ් චේන්ජ් වගේ දේවල් ඉමීඩියට්ලි කරවන්න ඕනෙ කියල.
     
    • Wow
    Reactions: Al Baik

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,967
    8,310
    113
    Kotahena
    මු පුළුවන් නම් ඕකත් කීබෝඩ් එක අස්සට integrate කරයි. China වල wechat වගේ මූ කීබෝඩ් එකෙන් ද කොහෙද ගේම ගහන්න හදන්නේ.
    Wechat invite ekak hoya ganne kohomada sinhalayo
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    ඩේටා ලීක් එකෙන් පස්සෙ නම් මට මුගෙ ඇප්ස් ගැන ලොකු කැමැත්තක් නෑ.

    හැබැයි එකම ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් විදිහට ඒ වගේ දේවල් ඉතින් ඕන වෙලාවක වෙන්න පුලුවන්. එකම දේ ඉන්සිඩන්ට් එක උනාට පස්සෙ හරියට මිනිස්සුන්ට ඉන්ෆෝම් කරල වල්නරබිලිටීස් ටික ෆික්ස් කරන්න ඕනෙ.

    හරියට ඉන්වෙස්ට් කරල දිගටම අල්ලගෙන ගියොත් සුපිරිම ප්‍රොෆිට් කරන්න පුලුවන් බිස්නස් එකක්.

    ප.ලි: ලෝකල් බිස්නස් වලට සපෝර්ට් කරපල්ල. ස්පෙශලි කලුවොන්ගෙ බිස්නස් වලට.
    සංගා මහේලත් බැස්සනේ මේකට මොකක්ද නමක් දාගෙන.. වැඩේ හරි ගියේ නෑ..ඕවගේ තිබ්බ ඇප් ගොඩක් එහෙම්ම නැති උනා..
    අල්ලාගෙන ඉන්න එක අමාරුයි.හිටියොත් හොදයි..

    ඩේටින් ඇප් එකක් හදයිද දල්ලෑ හෙළහුක් කියලා 🤩
    එලකිරියට අවුලක් වෙන්නේ නෑ, මොන හුයන්නක් අවත එවේ ගිහින් කැල්ලක් සෙට් කරගන්න ගටක් මේකේ උන්ට නැනේ.
    Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
    ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.

    ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
    හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
    :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    සංගා මහේලත් බැස්සනේ මේකට මොකක්ද නමක් දාගෙන.. වැඩේ හරි ගියේ නෑ..ඕවගේ තිබ්බ ඇප් ගොඩක් එහෙම්ම නැති උනා..
    අල්ලාගෙන ඉන්න එක අමාරුයි.හිටියොත් හොදයි..

    එලකිරියට අවුලක් වෙන්නේ නෑ, මොන හුයන්නක් අවත එවේ ගිහින් කැල්ලක් සෙට් කරගන්න ගටක් මේකේ උන්ට නැනේ.

    :yes:
    මේ පාර external funding එක්ක කරන්නෙ. david peiris උන්ද කොහෙද 1mil usd දීලා. pickme/uber එකට කෙලින්න බලන් එන්නෙ. ලොකු social media campaign එකක් කරනවා. time will tell. මමනම් මලාට මුගෙ app එකනම් දාන්නෙ නෑ මූ data security ගැන care කරපු විදිය දැක්කට පස්සෙ.
     
    • Like
    Reactions: snm1990

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මේ පාර external funding එක්ක කරන්නෙ. david peiris උන්ද කොහෙද 1mil usd දීලා. pickme/uber එකට කෙලින්න බලන් එන්නෙ. ලොකු social media campaign එකක් කරනවා. time will tell. මමනම් මලාට මුගෙ app එකනම් දාන්නෙ නෑ මූ data security ගැන care කරපු විදිය දැක්කට පස්සෙ.
    1Mn USD දීල David peiris මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ?
    මූ හැමතැනම කියවන්නෙ ලංකාවෙ ප්‍රොඩක්ට් එකක් මේක කියල, හෙල සීන් එක ගහල ප්‍රමෝට් කරන්නෙ. ඒත් මම දන්න විදියට PickMe 100% ලංකාවෙ ප්‍රොඩක්ට් එකක්. Uber තමයි පිටරට.
    අනිත් එක PickMe ලංකාවෙ ත්‍රීවීල් මාෆියාව කඩන්න ගහපු ගේම් එක අමතක කරන්නම බෑ. ඒකට කවුරුත් රෙස්පෙක්ට් කරන්න ඕන. ඒ ගේම් එක ගැහුවෙ නැත්නම් මුංට ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එක හැදෙන්නෙ නෑ. අඩුම තරමෙ Uberලටත් එන්න වෙන්නෙ නෑ. තාමත් හන්දි වල ඉන්න ත්‍රීවිල් හොරු ගහන්නෙ පික්මී එකට. උන්ව එලවන්න කියල.
     
    https://www.newswire.lk/2026/01/02/...g-to-redefine-sri-lankas-ride-hailing-market/

    මම හිතන්නෙ ඌට opportunity එකක් පේනවා හම්බ කරන්න. ඒත් pickmeලා මේක මේ තත්වෙට ගේන්න දීපු ගේම ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් පට්ට operation එකක් දුවනවා backend එකේ. මුන් හදන්නෙ commision එක 7%ක් කරලා driverලට පෙනන්න උන් කෑදර නෑ කියලා. ඒත් මම කියන්නෙ commision එකක් ගන්න එකේ වැරැද්දක් නෑ මොකද මේක බිස්නස් එකක් නිසා, අනික උන්ට ට්‍රිප් හම්බෙන්නෙ ඕකෙන්නම් ගානක් ගෙව්න එක අවුලක් නෑනේ. ගොඩක් උන්ට ඉතින් ලංකාවෙ අර "මුකුත් නොදී හැමදේම නිකන් හම්බෙන්න ඕනා" කියන සීන් එකනෙ ඔලුවෙ තියෙන්නෙ. මුනුත් ඒක රයිඩ් කරනවා.

    ත්‍රීවිල් බුවාලත් හරක් නෙවී බන්, උන් ඇප් 2ම දාන් ඉන්නවා ඉස්සර, මේකත් එක්ක 3ම දාගනි.