හෙළකුරු spy app හොර exposed

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මූ නේද අර කොරන්ටීන් වලට ගෙනියන එකටත් එක එක ඒවා කිව්වේ මූට මානසික ලෙඩක් තියනවා
    හමුදාවට විරුද්ධව ජිනීවා ගියෙත් මේ යකා
     
    • Like
    Reactions: asylum

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මූ නේද අර කොරන්ටීන් වලට ගෙනියන එකටත් එක එක ඒවා කිව්වේ මූට මානසික ලෙඩක් තියනවා
    හමුදාවට විරුද්ධව ජිනීවා ගියෙත් මේ යකා
    Katha karana vidihen therenwa eka. :rofl:
     
    • Like
    Reactions: olu bakka

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මූ නේද අර කොරන්ටීන් වලට ගෙනියන එකටත් එක එක ඒවා කිව්වේ මූට මානසික ලෙඩක් තියනවා
    හමුදාවට විරුද්ධව ජිනීවා ගියෙත් මේ යකා
    නිකන් මොට්ටයෙක් වගේ හැම එකටම දේශපාලනේ ඉස්සරහට දාන්න එපා. ඌට මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට අදාල නැ කියපු දේ ඇත්ත නැත්ත හොයල බලන එක වටිනවා. මොකද app එකක privacy කියන දේ අනිවාර්යයෙන් පාවිච්චි කරන එකාට බලපාන නිසා. ලංකාවේ බහුතරයක් mobile phone, computer පාවිච්චි කරාට තමුන්ගෙ privacy rights ගැන අවබෝදයක් නෑ. විශේෂයෙන් ලංකාවේ app හදන උන් ඕක දන්නවනෙ. අනික online privacy breach එකකදී නීතිමය රැකවරණයක් ගන්න නීති ලංකාවේ නෑනේ. එතකොට app හදන එකාට ඕන විදිහට permission පාවිච්චි කරන්න පුළුවන්. දන්නෙ නැති එකා ගොනා වගේ agree වෙනව. අඩුම ගානේ සැලකිලිමත් වෙන්න ඕනෙ ඔය app එකෙන් ඉල්ලන permission ඇත්තටම ඕකට ඕනද කියලවත්. හැම permission එකක් ගැනම developer ගෙන් explanation එකක් තියෙන්න ඕන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොකකද දැන් ප්‍රශ්නෙ HTTPS නැතුව HTTP යූස් කරන එකද...කෝමත් ඉතින් online app එකක්නන් server request යවනවනෙ. VPN යූස් කරන්වද නැද්ද ISP ටත් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම..VPN එක හරහ ගියෙ මොන සයිට් වලටද කියල හොයාගන්නයි බැරි. ඒකට තමා vpn දාන්නෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉතින් ආණ්ඩුවට ඕන නම් හෙලකුරු ඇප් එකේ සර්වර් වලින් බලන්න ඕන නැහැ බන්. ISP ගෙන් ගන්න පුලුවන් ඔය සේරම විස්තර. VPN නෙමෙයි මොන මගුල යූස් කරත්
    උඹල හිතන් ඉන්නවා නම් VPN දැම්මම ෆුල් සේෆ් කියලා, එහෙම නැහැ. VPN provider ලග සේරම විස්තර තියනවා ලීගල් කේස් එකක් ආවොතින් උන් දෙනවා ඒ සේරම විස්තරටික (ටිකක් වැදගත් රටක තියන VPN එකක් නම්, අපි ඉතින් යූස් කරන්නෙ ගොඩක්ම US based vpn proviers ලා නේ, ඒව ගන්න පුලුවන්).

    පුද්ගලික අත්දැකීමක් තියනවා VPN යූස් කරලා පොඩි සීන් එකක් කරපු කෙනෙක් හරියටම ට්‍රේස් කරපු සීන් එකක් ගැන.

    ට්‍රේස් වෙන්නෙ නැතුව මොකක් හරි කරනවා නම් දැනට ලේසියෙන් කරන්න පුලුවන් එකම දේ tor network එක විතරයි, හැබැයි ඒකත් ට්‍රේස් කරන්න පුලුවන් කියලා prove කරලා තියනවා, හැබැයි ලංකාව වගේ රටක ආණ්ඩුවට ඒක කරන්න බැරිවෙයි,ඕනම උනොත් පේ කරලා ට්‍රේස් කරගන්න පුලුවන් කම්පැනි එහෙම ඇති

    ඔයිට වඩා අපිට හිතාගන්න බැරි තරම් ඩේට ගන්නවා facebook app, aliexpress, google analytics තියන ඇප් වලින්, google ads තියන ඇප් වලින්

    අනික එක මූ රික්වෙස්ට් intercept කරගන්න දැනගත්තට ඔය යන ඩේට ගැන මෙලෝ අයිඩියා එකක් නැති එකෙක
    device id - Android/iOS දෙකේම Unique ID(එමි/සීරියල් එහෙම ගන්න බැහැ) ගන්න බැහැ, ජෙනරේට් කරපු එකක් තමයි ගන්න පුලුවන්, ඒකෙන් යූසර්ව ට්‍රේස් කරන්න බැහැ.
    content length, keep alive - මේව සාමාන්‍ය http request parameters නේ, මේව වැඩකට නැහැ
    phone model - ෆෝන් මොඩල් එක බලාගත්තා කියලා මොනා කරන්නද, සමහර විට උන්ගෙ ඇප් එකේ බග්ස් එහෙම හොයන්න හරි වෙන මොකක් හරි සීන් එකකට ගන්නවද දන්නෙ නැහැ
    auth key - මේක උන්ගෙ API එක secure කරගන්න යුස් කරපු එකක්, මේක යූසර්ගෙ මගුලක් නෙමයි, උන්ම ජෙනරේට් කරන එකක්

    මූ මේ මොකද්ද කරන්නෙ request එක raw format එකෙන් පෙන්නලා, මේලෝ අයිඩියා එකක් නැති එකෙක්නේ, මොකෝ අපිට hexadecimal කියවන්න පුලුවන්යැ
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අඩෝ හෙලකුරු නැතුව ජීවත්වෙන්නෙ කොහොමද??
    තව මට ප්‍රස්න කීපයක් තියෙනවා..

    හෙලකුරු.PNG


    හෙලකුරු ඇප් එක GET/POST request යවල තියෙන්නෙ මොනවටද බලන්න. google ad services, firebase, facebook graph api සහ helakuru api එකට. මෙතන Google සහ Facebook අවිශ්වාස කරන්න හේතුවක් නෑනෙ. (ගූගල් එකනම් දත්ත හොරු කියන එක කොහොමත් ප්‍රසිද්ද රහසක්නේ. ඒත් ලංකාවෙ ඉන්න පඟර නැට්ටන්ගෙ දත්ත හොරකම් කරල උන් මොනව කරන්නද?)

    එතකොට සැකයක් හිතන්න පුලුවන් හෙලකුරු API එක ගැන විතරයි. කීබෝඩ් ඇප් එකක් මොකටද ෆෝන් එකේ දත්ත උන්ගෙ සයිට් වලට යවන්නේ? ඒත් ඒක පැහැදිලි කරගන්න පුලුවන් : ඒ ලින්ක් එකේ තියෙන්නෙ user preferences කියල කොටසක්. ඒ කියන්නෙ app එකේ කරපු වෙනස්කම් (theme වගේ settings වෙනස් කරපුවා) අන්තර්ජාලයෙ කොහෙ හරි සේව් වෙනවා කියන එකනේද? (මං දන්නෑ ඕවා).

    අනිත් එක Google Play Policy එකට විරුද්ද ඇප් උන් කිසිම අකමැත්තක් නැතුව අයින් කරල දානවා.. ඉතින් ඕකෙ පල්ලෙහා තියෙන facebook app එකත් get request එක යවල තියෙන්නෙ http වලින් නෙ?

    අවසාන වශයෙන් හෙලකුරු එක keyboard එකට අමතරව ප්‍රවුත්ති, නිවේදන එහෙම පෙන්නනවනම් ඒක internet එක කොහොමත් සම්බන්ද වෙන්න ඕනෙනේ. ඒ වගේම ආන්ඩුවට අපි පාවිච්චි කරන vpn එක දැනගෙන මොනව කරන්නද? vpn කියන්නෙ කොහොමත් එච්චර වැඩකට ඇති සේවාවක් නෙවෙයිනේ. ( ප්‍රයෝජනත් තියෙනවා, ඒත් නීත්‍යානුකූල වැඩකදි උන් අපිව පාවල දෙනවනෙ )

    තව එකක් : කාටහරි බැරිද මේකෙ source code හොයාන මේක චෙක් කරල බලන්න?

    ප.ලි. : මං ඕවා දන්නෑ, මට බනින්න එපා, අදහසක් දුන්නෙ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුලක් තියෙනවනම් ෆයර්වෝල් බ්ලොක් කරන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,008
    113
    ඉතින් ආණ්ඩුවට ඕන නම් හෙලකුරු ඇප් එකේ සර්වර් වලින් බලන්න ඕන නැහැ බන්. ISP ගෙන් ගන්න පුලුවන් ඔය සේරම විස්තර. VPN නෙමෙයි මොන මගුල යූස් කරත්
    උඹල හිතන් ඉන්නවා නම් VPN දැම්මම ෆුල් සේෆ් කියලා, එහෙම නැහැ. VPN provider ලග සේරම විස්තර තියනවා ලීගල් කේස් එකක් ආවොතින් උන් දෙනවා ඒ සේරම විස්තරටික (ටිකක් වැදගත් රටක තියන VPN එකක් නම්, අපි ඉතින් යූස් කරන්නෙ ගොඩක්ම US based vpn proviers ලා නේ, ඒව ගන්න පුලුවන්).

    පුද්ගලික අත්දැකීමක් තියනවා VPN යූස් කරලා පොඩි සීන් එකක් කරපු කෙනෙක් හරියටම ට්‍රේස් කරපු සීන් එකක් ගැන.

    ට්‍රේස් වෙන්නෙ නැතුව මොකක් හරි කරනවා නම් දැනට ලේසියෙන් කරන්න පුලුවන් එකම දේ tor network එක විතරයි, හැබැයි ඒකත් ට්‍රේස් කරන්න පුලුවන් කියලා prove කරලා තියනවා, හැබැයි ලංකාව වගේ රටක ආණ්ඩුවට ඒක කරන්න බැරිවෙයි,ඕනම උනොත් පේ කරලා ට්‍රේස් කරගන්න පුලුවන් කම්පැනි එහෙම ඇති
    government eka ape details ganna eka nemei Helakuru eken okkoma ape details ekathu karana ekai, api type karana dewal okoma unta yana ekai awula..
    mama nam pawichchi karanne google input tools
    https://www.google.com/inputtools/try/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මොබයිල් ඩිවලොප්මන්ට් මෙලෝ හසරක් දන්නෙ නැති එකෙක් කරන වීඩියෝ එකක්.

    අපි දන්නෙ නෑ මේ ඔත් කී එකකුත් යනව කියනව. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    Privacy ඕනි නන් ගූගල් එකත් එක්කම අන්ඉන්ස්ටෝල් කරල දාන්න වෙයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,008
    113
    Kohomath third party keyboard apps use karana eka nam awul passwords,credit cards,pin numbers arawa mewa serama type karana eke...
    Gboard daganillako..
    ow harima bayanakai... lankawe un surema naha.. mehe legal action gannath hari neethiyak nathi nisa unta awulak naha..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,151
    113
    එලකිරි 😁😁 චන්දෙට කලින් කොහොම හරි මිලිටරි බිල්ලා නැති උන නිසා ඩිජිටල් බිල්ලෙක් හදලා 😁 😁 😁 😁
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,008
    113
    මොබයිල් ඩිවලොප්මන්ට් මෙලෝ හසරක් දන්නෙ නැති එකෙක් කරන වීඩියෝ එකක්.

    අපි දන්නෙ නෑ මේ ඔත් කී එකකුත් යනව කියනව. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    Privacy ඕනි නන් ගූගල් එකත් එක්කම අන්ඉන්ස්ටෝල් කරල දාන්න වෙයි.
    gmail, maps use karala google අපි ගැන කොහොමත් දන්නවා, උන්ට අපෙන් වැඩක් නැහැ.
    helakuru එකට අපි type කරන හැම දෙමය්,phone එකේ තියන දෙවලුය් ඔකොම දෙන්න ඕන නැහැනේ.
    i don't trust helakuru with my private details.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    This app has access to:
    daUjqbSOr2QpaqXS2HQbNzYzzqN2yWGzM_7AZxwFaWLT7_kIhX95HKi_HSpjeeQDOmFMENZxJqblbu_4qg=s20-rw
    Microphone
    • record audio
    aWNKQedLTpw6u6yyMjQObmuoKu67A1czWnIcvID86oAmMT02r5mNdRn6l9ZN2t2MIyH6tNy-01v7ukeQ=s20-rw
    Storage
    • read the contents of your USB storage
    • modify or delete the contents of your USB storage
    pHtIujPWxciAZcfYSwlrGGq14Z984rKLMgcm9RPATLiOlbrWy-tVlelEWgED7gpktgcD1tZizVeHiO5fkw=s20-rw
    Photos/Media/Files
    • read the contents of your USB storage
    • modify or delete the contents of your USB storage
    HamT9lfCgDFF51sEKg0PVXBeo5spdXLKf7ZGZwBg4DqDCzIqraYBO3iNyi0cqGzXR_wktUPw56h-_KUf=s20-rw
    Calendar
    • add or modify calendar events and send email to guests without owners' knowledge

    Other
    • adjust your wallpaper size
    • modify secure system settings
    • receive data from Internet
    • run at startup
    • control vibration
    • view network connections
    • full network access
    • prevent device from sleeping
    • set wallpaper