උඹලාගෙ ලමයින්ට හොඳටම පුරුදු කරපන් වෙන එවුන් එක්ක ප්‍රශ්න විසඳගන්න විදිය, උදවු කරද්දි rewards බලාපොරොත්තු වෙන්න නැති , අසරණ කෙනෙක්ට උදවු උපකාර කරන එවා පෙන්නලා, අහින්සකයා වෙනුවෙන් ඉන්න බුලී කරන එවුන්ව ටිචර් ලා එකතු වෙලා කතා කරලා විස්ඳ ගැනිම වගෙ එවා, විබාගෙ ෆේල් වුනාම මරන් කන්නෙ නැතුව වැරදි හදාගෙන කැපවීම වගෙ එව සහායොගෙන් කරන හැටි , තව ගොඩාක් තියෙනවා, sure කිසිම ලමයෙක්ට ඔය ඔක්කොම එන්නෙ නෑමයි, හැබයි ඔය ලිස්ට් එකෙන් එකක් විතරක් තිබ්බත් ඇති, උන් ලොකු වෙද්දි තමයි ලන්කා ව දියුණු වෙන්නෙ. වෙන කිසිම ක්‍රමයක් නැ. උන් චන්දය කාටද දෙන්න ඔනෙ කියන එක පැහිදෙන්න ලෙසි වෙයි ඉස්සරහාට.
උඩ ලිස්ට් එකෙ එකක් සහා අමතක කර නොවිය යුතුම දෙයක් මිස් වුනා, "සතුන්ට කරුනාව විදියට සලකන විදිය ගෙදර පූසා බල්ලා හරි". එකෙන් කියන්නෙ නැ මස් කන්න එපා කියන එක, කැමති නම් කයි නැත්නම් එපා, ආගමික හෙතුත් ඇති, මම කියන්නෙ සාමාන්‍ය පුර්වැසියෙන් මස් කැවා වුනාට එකෙන් කියන්නෙ නැ නෙ සතුන්ට හින්සා කරනවා කියලා (hena complex scene ithin)

gobbayo wadi rate..