මම මුලින් ලියපු එකේ එහෙම අදහසක් තමයි තිබ්බේ . මම කිව්වේ අර දඩුබස්නාමානය කරපු උන් කියපු කතා වලින් සහ 90s වල ඉදන් ඔය සටන් කලාව ගැන අපිට අහන්න ලැබුණු විදියේ වර්ධනය ගැන හිතල ...පොඩි කොමියුනිකේෂන් අවුලක් වෙලා තියෙන්නේ. ඌ හිතලා තියෙන්නේ "අංගම්පොර කියන සටන් කලාවම දඬුබස්නාමනය නාට්‍යයෙන් පස්සෙ හැදුන එකක්" කියලා උබ කියනවයි කියලා.

